උපුටා ගත්තෙ www.killotaya.tk
maheshsenadheera Well-known member Mar 13, 2009 18,399 3,712 113 කන්ද උඩරට Sep 28, 2011 #1 උපුටා ගත්තෙ www.killotaya.tk Reactions: Kasunrock619
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Sep 28, 2011 #2 hehe maru ayye anthima eke aththath thiyenwa rep nm denan epaaama kiynwa
maheshsenadheera Well-known member Mar 13, 2009 18,399 3,712 113 කන්ද උඩරට Sep 28, 2011 #3 ඔන්න දවසක් පිස්සෝ දෙන්නෙක් පාරේ ගමනක් යද්දි බල්ලෙකුගෙ මලපහ(බෙත්තක්) තිබ්බලු! එක පිස්සෙක් කිව්වා ලු .මචන් ඔන්න බෙත්තක් කිව්ව ලු!! අනිත් එකා කිව්වාලු උබට පිස්සුද මෙක බෙත්තක් නෙවේ කියලා!! (1)පිස්සා කියනවා ලු එක බෙත්තක් මයි කියලා (2 )පිස්සා නෑ මයි ලු කියන්නේ ඉතින් (1) පිස්සා කිව්වා ලු මේක බෙත්තක්මයි කියලා (2) පිස්සා පස්සේ කිව්වා මේ මෙක කාලා බලපන් මෙක බෙත්තක් නෙවේ කියලා ඉතින් (1) පිස්සා බෙත්ත පොඩ්ඩක් අරගෙන කාලා බලලා කිව්වා ලු මෙක බෙත්තක් යකෝ කියලා (2) පිස්සත් බෙත්තෙන් කෑල්ලක් අරගෙන කාල බලලා කිව්වා ලු මේක බෙත්තක් නෙවේ මචන් කියලා !! (2) පිස්සා පිලිගන්නෙම නෑ ලු එක බලු බෙත්තක් කියලා පස්සේ ටික වෙලාවක් ගිහිල්ලා ( 2) පිස්සා කිව්වා ලු ඔව් බන් උඹ හරි එක බලු බෙත්තක් තමා කියලා පස්සේ (1) පිස්සා සතුටින් කිව්වා ලු එකනේ යකො මම උඹට කිව්වෙ කලින් ඔක බලු බෙත්තක් කියලා හොද වෙලාවට අපි පැගුවේ නැත්තෙ කියලා Reactions: SK143
ඔන්න දවසක් පිස්සෝ දෙන්නෙක් පාරේ ගමනක් යද්දි බල්ලෙකුගෙ මලපහ(බෙත්තක්) තිබ්බලු! එක පිස්සෙක් කිව්වා ලු .මචන් ඔන්න බෙත්තක් කිව්ව ලු!! අනිත් එකා කිව්වාලු උබට පිස්සුද මෙක බෙත්තක් නෙවේ කියලා!! (1)පිස්සා කියනවා ලු එක බෙත්තක් මයි කියලා (2 )පිස්සා නෑ මයි ලු කියන්නේ ඉතින් (1) පිස්සා කිව්වා ලු මේක බෙත්තක්මයි කියලා (2) පිස්සා පස්සේ කිව්වා මේ මෙක කාලා බලපන් මෙක බෙත්තක් නෙවේ කියලා ඉතින් (1) පිස්සා බෙත්ත පොඩ්ඩක් අරගෙන කාලා බලලා කිව්වා ලු මෙක බෙත්තක් යකෝ කියලා (2) පිස්සත් බෙත්තෙන් කෑල්ලක් අරගෙන කාල බලලා කිව්වා ලු මේක බෙත්තක් නෙවේ මචන් කියලා !! (2) පිස්සා පිලිගන්නෙම නෑ ලු එක බලු බෙත්තක් කියලා පස්සේ ටික වෙලාවක් ගිහිල්ලා ( 2) පිස්සා කිව්වා ලු ඔව් බන් උඹ හරි එක බලු බෙත්තක් තමා කියලා පස්සේ (1) පිස්සා සතුටින් කිව්වා ලු එකනේ යකො මම උඹට කිව්වෙ කලින් ඔක බලු බෙත්තක් කියලා හොද වෙලාවට අපි පැගුවේ නැත්තෙ කියලා
maheshsenadheera Well-known member Mar 13, 2009 18,399 3,712 113 කන්ද උඩරට Sep 28, 2011 #4 ඔන්න දවසක් ඔන්න පිස්සන් කොටුව බලාගන්න දොස්තර ට රට යන්න වුනා පොඩි වැඩකට ඉතින් ඔය දොස්තර මහත්තයා හරි කරුනාවන්ත මනුස්සයෙක්. පිස්සොන්ට උනත් හරි ආදරෙයි ඔන්න ඉතින් එක එක පිස්සොන්ට කිව්වා ලු මම රට ගිහින් ඔයාට ගේන්න ඔනේ මොනවද???? කියලා ඔන්න ඉතින් එක එක පිස්සො එක එක දෙවල් ඉල්ලුවා ලු එක පිස්සෙක් කිව්ව ලු අනේ දොස්තර මහත්තයෝ මට (තට්ටමක්) ගේන්න කිව්වා ලු එතකොට දොස්තර ට ඉතින් බනින්නත් බෑ නේ ඉතින් දොස්තර පිස්සාගෙ නම කියලා අහුවාලු මොකද?????? ඔයාට තට්ටමක් කියලා එතකොට පිස්සා අයියෝ මහත්තයො මට දැන් තියන එකේ හිලක් මහත්තයෝ කිව්ව ලු
ඔන්න දවසක් ඔන්න පිස්සන් කොටුව බලාගන්න දොස්තර ට රට යන්න වුනා පොඩි වැඩකට ඉතින් ඔය දොස්තර මහත්තයා හරි කරුනාවන්ත මනුස්සයෙක්. පිස්සොන්ට උනත් හරි ආදරෙයි ඔන්න ඉතින් එක එක පිස්සොන්ට කිව්වා ලු මම රට ගිහින් ඔයාට ගේන්න ඔනේ මොනවද???? කියලා ඔන්න ඉතින් එක එක පිස්සො එක එක දෙවල් ඉල්ලුවා ලු එක පිස්සෙක් කිව්ව ලු අනේ දොස්තර මහත්තයෝ මට (තට්ටමක්) ගේන්න කිව්වා ලු එතකොට දොස්තර ට ඉතින් බනින්නත් බෑ නේ ඉතින් දොස්තර පිස්සාගෙ නම කියලා අහුවාලු මොකද?????? ඔයාට තට්ටමක් කියලා එතකොට පිස්සා අයියෝ මහත්තයො මට දැන් තියන එකේ හිලක් මහත්තයෝ කිව්ව ලු
maheshsenadheera Well-known member Mar 13, 2009 18,399 3,712 113 කන්ද උඩරට Sep 28, 2011 #5 සාගිනිස් පච වැඩ තකතීරු වැඩ ඇමතින්ගේ උවමනාවට කුලියට බලුවැඩ කීරීමෙන් අපා ගත විය.එහි ඇති ඇතම් දඩුවම් සුපිරිය... ඒවා දුටු පුද්ගලයෙකු නැවත ලොවට එමට වරම් ලැබුනොත් ඔහු කිසි දිනක වැරදි කරන්නේ නැත!! මෙවනි දඩුවම් කීහීපයක් සාගිනිස් අපායේ දොරකඩදීම දුටුවේය. ඔහුගේ බඩ දෑවේය. ඇමතිවරුන්ට අපායේ විශේෂ ආසන වෙන්කොට ඇති නිසා ඔවුන් ජීවත්ව සිටින විටදී යමපල්ලන් ඇමති වරුන් කියන දේවල් අසා ඒ අනුව ක්‍රියා කරයි මෙය දැනගත් සාගිනිස් ඔහුගේ බලු සග ඇමතිට දුරකතන ඇමතුමක් දී මෙසේ පැවසුවේය. අනේ ලොක්කා මටනම් මෙහේ ඉන්න බෑ ! අපි මෙහේ මාධ්‍යවෙදීන්ට යුක්තිය ඉල්ලපු අයට නිහතමානි සිත් තියන අයට කරපු බලු වැඩ මෙහේ ඉන්න යමපල්ලෝ අපිට කරනවා!! අනේ මාව බේරගන්න!! යයි ලදරුවෙක් මෙන් ඇඩීය. මෙය අසා ඇමති යමපල්ලන් අමතා මේ මගේ එකෙක් මුට පොඩි රීලීස් එකක් දීපන් යයි පවසීය. යමපල්ලන් එයට අවනත විය. සාගිනිස්ට කැමති දඩුවමක් තොරා ගනීමේ වරමක් සාගිනිස්ට යමපල්ලන් ලබා දුනී සාගිනිස්ට සතුටක් දැනුනී. ඔහු එක්තරා සිද්ධියක් දුටුවේය.. එක්තරා පුද්ගලයින් කිහිපයක් (බෙති ගොඩක් ) මලපහ ගොඩක් උඩ ඉදගෙන සිගරට් උරමින් සිටියේය. මෙය දුටු සාගිනිස් මෙසේ සිතා ඒ දඩුවම බාරගත්තේය... අඩේ සුපිරි නේ නිකන් සිගරට් හම්බෙනවා නේ.. මම යනවා බෙති ගොඩ උඩට යැයි සිතා එය බාරගත්තේය!! ඒත් සමග පාසලේ ඉන්ටවල් එක අවසාන වනවිට නාද වන සීනුවට සමාන සීනුවක් නාද විය!!! අර පුද්ගයයින් බෙති ගොඩ උඩ ඔලුවෙන් සිට ගත්තේය.. මෙය දුටු සාගනිස් යමපල්ලන්ගේන් කුමක් සිදුවන්නේ දැයි ඇසීය.. ආ සාගිනිස් යනවා යනවා මේ දඩුවම තොරගත්තා නම් යනවා .. මෙක ආයේ මාරු කරන්න බෑ!! සාගිනිස් මෙසේ ඇසීය ! එතකොට සිගරට් !! ඒ යකෝ අවුරුදු 2 කට සැරයක් හම්බෙන ඉන්ටවල් !! පල පල දැන්!!! හික්ස් සාගිනිස් අවුරුදු දෙකකට වරක් ලබෙන සිගරට් එක උරා සතුටින් කල් ගත කලේ ය.. මේව ගත්තෙ lowethne.blogspot.com
සාගිනිස් පච වැඩ තකතීරු වැඩ ඇමතින්ගේ උවමනාවට කුලියට බලුවැඩ කීරීමෙන් අපා ගත විය.එහි ඇති ඇතම් දඩුවම් සුපිරිය... ඒවා දුටු පුද්ගලයෙකු නැවත ලොවට එමට වරම් ලැබුනොත් ඔහු කිසි දිනක වැරදි කරන්නේ නැත!! මෙවනි දඩුවම් කීහීපයක් සාගිනිස් අපායේ දොරකඩදීම දුටුවේය. ඔහුගේ බඩ දෑවේය. ඇමතිවරුන්ට අපායේ විශේෂ ආසන වෙන්කොට ඇති නිසා ඔවුන් ජීවත්ව සිටින විටදී යමපල්ලන් ඇමති වරුන් කියන දේවල් අසා ඒ අනුව ක්‍රියා කරයි මෙය දැනගත් සාගිනිස් ඔහුගේ බලු සග ඇමතිට දුරකතන ඇමතුමක් දී මෙසේ පැවසුවේය. අනේ ලොක්කා මටනම් මෙහේ ඉන්න බෑ ! අපි මෙහේ මාධ්‍යවෙදීන්ට යුක්තිය ඉල්ලපු අයට නිහතමානි සිත් තියන අයට කරපු බලු වැඩ මෙහේ ඉන්න යමපල්ලෝ අපිට කරනවා!! අනේ මාව බේරගන්න!! යයි ලදරුවෙක් මෙන් ඇඩීය. මෙය අසා ඇමති යමපල්ලන් අමතා මේ මගේ එකෙක් මුට පොඩි රීලීස් එකක් දීපන් යයි පවසීය. යමපල්ලන් එයට අවනත විය. සාගිනිස්ට කැමති දඩුවමක් තොරා ගනීමේ වරමක් සාගිනිස්ට යමපල්ලන් ලබා දුනී සාගිනිස්ට සතුටක් දැනුනී. ඔහු එක්තරා සිද්ධියක් දුටුවේය.. එක්තරා පුද්ගලයින් කිහිපයක් (බෙති ගොඩක් ) මලපහ ගොඩක් උඩ ඉදගෙන සිගරට් උරමින් සිටියේය. මෙය දුටු සාගිනිස් මෙසේ සිතා ඒ දඩුවම බාරගත්තේය... අඩේ සුපිරි නේ නිකන් සිගරට් හම්බෙනවා නේ.. මම යනවා බෙති ගොඩ උඩට යැයි සිතා එය බාරගත්තේය!! ඒත් සමග පාසලේ ඉන්ටවල් එක අවසාන වනවිට නාද වන සීනුවට සමාන සීනුවක් නාද විය!!! අර පුද්ගයයින් බෙති ගොඩ උඩ ඔලුවෙන් සිට ගත්තේය.. මෙය දුටු සාගනිස් යමපල්ලන්ගේන් කුමක් සිදුවන්නේ දැයි ඇසීය.. ආ සාගිනිස් යනවා යනවා මේ දඩුවම තොරගත්තා නම් යනවා .. මෙක ආයේ මාරු කරන්න බෑ!! සාගිනිස් මෙසේ ඇසීය ! එතකොට සිගරට් !! ඒ යකෝ අවුරුදු 2 කට සැරයක් හම්බෙන ඉන්ටවල් !! පල පල දැන්!!! හික්ස් සාගිනිස් අවුරුදු දෙකකට වරක් ලබෙන සිගරට් එක උරා සතුටින් කල් ගත කලේ ය.. මේව ගත්තෙ lowethne.blogspot.com
maheshsenadheera Well-known member Mar 13, 2009 18,399 3,712 113 කන්ද උඩරට Sep 28, 2011 #8 kellsupun said: hehe maru ayye anthima eke aththath thiyenwa rep nm denan epaaama kiynwa Click to expand... හ්ම්ම්
kellsupun said: hehe maru ayye anthima eke aththath thiyenwa rep nm denan epaaama kiynwa Click to expand... හ්ම්ම්
Kasunrock619 Well-known member May 18, 2009 16,840 1,459 113 Colombo Sep 28, 2011 #9 Fatta Jock Tikak Rep++
maheshsenadheera Well-known member Mar 13, 2009 18,399 3,712 113 කන්ද උඩරට Sep 29, 2011 #11 Kasunrock619 said: Fatta Jock Tikak Rep++ Click to expand... ela ela
maheshsenadheera Well-known member Mar 13, 2009 18,399 3,712 113 කන්ද උඩරට Sep 29, 2011 #13 fox said: malu mahesh gen joke thread ekak... thawa daapan Click to expand... pala pala
SK143 Well-known member Dec 14, 2007 3,335 87 48 ρυи¢нι яσмαуα Sep 29, 2011 #14 patta set eka macho.. pissan kotuwe seen tikat patta.. rep +++ Reactions: maheshsenadheera
maheshsenadheera Well-known member Mar 13, 2009 18,399 3,712 113 කන්ද උඩරට Sep 30, 2011 #15 SK143 said: patta set eka macho.. pissan kotuwe seen tikat patta.. rep +++ Click to expand... තැන්ක්ස්
SK143 said: patta set eka macho.. pissan kotuwe seen tikat patta.. rep +++ Click to expand... තැන්ක්ස්
maheshsenadheera Well-known member Mar 13, 2009 18,399 3,712 113 කන්ද උඩරට Oct 4, 2011 #17 bloomberg said: Click to expand...
viraj55 Member Feb 13, 2008 1,106 4 0 C'DUWA Oct 4, 2011 #18 maheshsenadheera said: උපුටා ගත්තෙ www.killotaya.tk Click to expand... atta kathawa.....