සිංදු බලන ගමන් සිංදු අහමු
එලකිරිය හැදුවටම පස්සෙ දාන පලවෙනි thread එක :P
අදත් කියන්න හදන්නේ තවත් software 1ක් ගැනම තමා ගොඩක් අය බටහිර ගීත අහන්න ගොඩක් ආසයිනේ:P
අපි නිතරම කරන්නේ සින්දුවක් අහන ගමන් ඒකෙ lyrics ඕන උනොත් net එකේ සර්ච් කරලා ඒක හොයාගන්න එකනෙ නමුත් සින්දුව අහන ගමන් ඒකෙ lyrics බලාගන්න...