එළකිරි කියන්නෙ ගොඩක් වටින තැනක්. සමාජය ගැන වගේ ම තමන්ගෙ ජීවිතයට දෙයක් ගන්න පුළුවන් තැනක්. ඒ වගේ ම තමන්ට වෙනත් කෙනෙකුට වටින දෙයක් දෙන්න පුළුවන් තැනක්. මිනිස්සු විවිධාකාරයිනෙ. ඒක ඉතින් එළකිරි එකටත් පොදුයි. මොක ද මේකෙත් ඉන්නෙ සමාජයේ ඉන්න මිනිස්සුම තමයි. මේකෙ වැටෙන දේවලුත් එහෙම තමයි. තමන්ට කැමති...