1. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කස්ටිය සෙට් වෙලා වගේ :rolleyes:
  2. Malinga

    e vunata naakichchiyanta oova honda nahane

    e vunata naakichchiyanta oova honda nahane
  3. Malinga

    Photoshop Q&A

    නොදන්න අයගෙ දැනගැනීම සඳහා මේ වගේ ත්‍රේඩ් එකක් දාපු එක වැදගත්. දිගට ම කරගෙන යන්න. බොහොමත් ම ස්තූතියි.
  4. Malinga

    Sinduwen Sinduwa II

    ‍රිදවන්නෙපා මේ තරම් ඔබ ආදරේ මට නම් හඬවන්නෙපා මේ තරම් ඔබෙ ජීවිතේ මා නම් රිදවන්නෙපා මේ තරම්
  5. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එයානම් එලකිරි ඉන්නව ද දන්නෙ නෑ :no::no:
  6. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :lol::lol: ඒකත් නරක නෑ නමේ හැටියට ම වැඩ වෙනවනෙ එහෙනම් ඉතින් දැන් හොඳට ම කට්ටියට මඤ්ඤං වෙලා ඇත්තෙ. ස්තූතියි :)
  7. Malinga

    Sinduwen Sinduwa II

    අපරට ඉන්දිය සයුරේ මුතු ඇටයයි ලංකා නිල්දිය ඇල්ලෙන් සිසිල සදයි පිංබර මවු ලංකා හෙල විරුවන් බිහිකළ මේ බිමේ බුඳුන් වැඩිය ලංකා නගේ මලේ සුරකිමු සැමදා අපෙ මවු ලංකා
  8. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මේ ත්‍රේඩ් එකේ ඉන්නකොට මඤ්ඤං වෙනව ද? නැත්තම් මඤ්ඤං තියෙන අයට හොඳ වෙනව ද? කට්ටියට මේ වගේ ෆන් එකේ ඉන්න තැනක් තියෙන එක‍ හොඳයි :D
  9. Malinga

    Sinduwen Sinduwa II

    නොසැලෙන්න කඳුළක් දෑසින් ඔබ මා කෙරේ රිදවන්න සැමදා හඬනා හද මේ වගේ
  10. Malinga

    Sinduwen Sinduwa II

    පපුවට හුරු නැති ආදරේ ඔබ මට හුරු කරලා තනිවුණු තරමක් ජීවිතේ පෙර ඇති පවු පිරිලා හිතුවක්කාර ආදරේ තවමත් මගෙ හිතනා හිතුවෙන් නෑ මං මේ වගේ දාල යයි කියලා පපුවට හුරු කර ආදරේ ඇයි ගියේ මිදිලා
  11. Malinga

    Sinduwen Sinduwa II

    අවසාන ප්‍රේමයයි මාගේ නෑ පතන්නේ කෙනෙක් ආයේ ඉවරයක් නෑ කඳුළු දෙනෙතේ මාව හැරදාල ඔයත් යන්නට ගියා කවුරුත් ම එන්නෙපා රවටන්න ආයෙ මේ මා තනිකම හොඳයි පාලුවේ මේ උණන
  12. Malinga

    Sinduwen Sinduwa II

    ලොවම ඔබේ ළඟ දනින් වැටී අද පවසයි මගෙ වේදනා කථා නපුරු වුණේ ඔබ කෙලෙස මගේ හද විමසයි කඳුළට තුරුලුවෙලා
  13. Malinga

    Sinduwen Sinduwa II

    මේ වගේ නම් නෑ හිතුවේ නුඹ යාවි දුර හැංගිලා ඒ තරම් දිගු කාලයක් ඇයි උන්නෙ මට ළංවෙලා හීනෙන්වත් නෑවිත් දැන් හිටියාට ඈතට වෙලා කඳුළුත් දැන් නොකියා ඉතින් වැටුණාට ඔහෙ ඉකිගසා මටවත් මං නැතිවෙනකන් හුස්මත් ගිහින් හැංගිලා
  14. Malinga

    Sinduwen Sinduwa II

    නොදැන මං පෙම් කළත් තව කෙනෙකු ඔබ ළඟ කියා හදපුරා ගිණි ඇවිලිලා දැන් ආදරේ හිමි නැති නිසා දිවුරලා කියන්නම් මගේ ආදරෙ ඔබ ම කියා හදවතින් ඔබ ළඟින් ඉඳින්නම් මා මියෙන තුරා
  15. Malinga

    Sinduwen Sinduwa II

    රෝස දෙකපුලේ පාට කවි ලියා දෑස තුළ ඔබේ මා සඟවලා තියා සුසුම් ළඟ ‍ඔබේ රහස් මතුරලා තුරුළේ ඔබෙ ඉන්න සිතයි සැමදා
  16. Malinga

    Sinduwen Sinduwa II

    දුක තද කරන් මහමෙර තරම් මට ඉන්න බෑ ඔබ නැතිවනම් අපි හමුවුණත් ඉඳහිට යලිත් එක්වෙන්න බෑ කවදාකවත් නිතර වැටෙනා කඳුළට ඉතින් කතා කරගන්න පුළුවන්නම් කියයි හඬගා ලොවට මතු දා ඔබට මං ආදරෙයි කියලා
  17. Malinga

    Sinduwen Sinduwa II

    මේ හිත තනියෙන් නුඹ එනකන් හිටිය තරම් නෑ මං දන්නා වෙන කවුරුත් නුඹව තරම් ආද‍රයෙන් එදා ඉඳන්
  18. Malinga

    Sinduwen Sinduwa II

    නොකියනා හැමදේ ම දැණුනු බව දැනුනා ද සෙනෙහෙ මගෙ මදි වී ද ආදරේ පණ සේම දැන්වත් කියන්න ඔය හිත හදන්නෙ මා අත්හරින්න නේද
  19. Malinga

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    ඔය හැමජාතිය ම වගේ තේ වෙලාවට තිබ්බනම් ඉතින් ඕවලින් ගොඩක් ඒව කන්න බැරිවෙයි. කොහොම වුණත් ඉතින් රසයි වගේ පෙනුමෙන්නම් :)
  20. Malinga

    Paypal Error

    lankave hadapu paypal ekak namai da?

    No contents