කා තුළත් නරක හොඳ දෙකම තියෙනවනෙ. තමන් සතු නරක දැනගෙන ඒ නරක වලින් මිදිල හොඳ සිතුවිලි වර්ධනය කරන්න උත්සහ කරන කෙනා තමයි හොඳ කෙනෙක් වෙන්නෙ. සමාජයේ ජීවත් වෙද්දි ඉතින් කොහොමත් කෙනෙක් ව ඕනවට වඩා විශ්වාස කරන එක වගේ ම අවිශ්වාස කරන එකත් භයානක තත්වයක්. ආදරයට, ජීවිතයට කොයි දේට වුණත් ලෝකයේ හැටි දැනගෙන ජීවත්...