1. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මොකද වෙන්නෙ මෙතන දැන්?
  2. Malinga

    Fonts

    http://www.dafont.com/good-times.font If you'd like to embed this font in an app, ebook, on the web or anything that's not covered by the desktop license agreement, visit the link below. You'll find distributors who offer different types of licenses or you can contact me for help...
  3. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    උදේ ම කට්ටිය මඤ්ඤං වෙලා ද?
  4. Malinga

    Fonts

    salli deela ganna oona font vala ehema ekak venava. ehema naththum free dena habai embedding valata allow nathi font valath ehema venava.
  5. Malinga

    Sinduwen Sinduwa II

    රානීටයි පවසන්නේ පාරේමයි ගැවසෙන්නේ මරදානයි කොලු‍වෝ රෑනයි බිල්ලා වාගේ මම ඉන්නේ ඉරිදාටයි සොමි ගන්නේ සඳුදාටයි කටු කන්නේ අල බෝලයි සරුවත් බීලයි ඉල්ලන් කාලයි මම ඉන්නේ
  6. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ගොඩක් අයට මං හිතන්නෙ ඒක තමයි වෙලා තියෙන්නෙ. කොහොමත් ඉතින් ඒ වගේ දේවල්වලට මුල්තැන දෙන්න එපායෙ :yes::yes:
  7. Malinga

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    අනිව අනිව රසනම් නැතිවෙන්න විදිහක් නෑ :D
  8. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනව! එළ එළ සුභ රාත්‍රියක්! තෙරුවන්සරණයි!
  9. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අනිව අනිව. ඒ කාලෙනම් ඉතින් ත්‍රේඩ්වලට සෑහෙන කමෙන්ට් කරනවනෙ. චැට් ත්‍රේඩ් වුණත් සෑහෙන තිබුණනෙ.
  10. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එළ එළ ජය වේවා!!!! හෙට සෙට් වෙමු :D
  11. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    සුභ රාත්‍රියක් වේවා!!!!
  12. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එහෙම ඉන්න සෙට් එකකට ඉතින් පොල්සම්බෝලයක් මොකක් ද :yes::yes: එහෙම ෆිට් සෙට් එකක් ඉන්න එක කොයි දේට වුණත් හොඳයිනෙ ඉතින්.
  13. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අනිව මටත් සතුටක්. :D
  14. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අපෝ ඔව් ගොඩක් තැන්වල එහෙම අය ඉන්නව තමයි. :yes::yes:
  15. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අහ ඒක තමයි. මංනම් ඉතින් වැඩිය හිටියෙ නෑ ත්‍රේඩ්වල. ඔව් ඔව් ඇවිත් හිටිය තමයි මේ ත්‍රේඩ් එකෙත් හිටිය. දැන් මිසින් වගේ :rolleyes:
  16. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අපෝ ඕව වැටනෙවට තියෙන ඒවනෙ. කවුරුත් එක වගේනෙ එළකිරි එකේ. කොහොම වුණත් ඒ ත්‍රේඩ් ඉතින් වටිනව. නොදන්න දෙයක් කෙනෙකුට දැනගන්න සලස්වන එක ‍වැදගත් දෙයක්නෙ. මෙහෙම කට්ටිය එක්ක සෙට්වෙලා කථාවක් දාල පොඩි ෆන් එකක් ගන්න ගමන් අර වගේ දැනුමක් ලබන එකත් වැදගත්නෙ.
  17. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අලෝ අයියා. සෑහෙන කාලෙකින් ත්‍රේඩ් එකක සෙට් වුණේ. කොහොම ද?
  18. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එකමුතුවෙන් ඉන්න ‍එකනම් හොඳ දෙයක්. අදකාලෙ වැඩි හරියක් තියෙන්නෙ අනිත් කෙනාගෙ කකුලෙන් අදින එකනෙ. කොහොම හරි බඩගින්නෙ ඉන්නෙ නැතුව කෑවනෙ :D
  19. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    hi :) දැකල තියෙනව. :yes::yes: එළකිරිවලට කරන වැඩවලින්නම් ඔයාල මට වඩා පරණයි :D
  20. Malinga

    Apple ipod help.....

    https://origin-discussions-us.apple.com/thread/3924193 oya wage ekak da ahanne?

    No contents