ජපන් කාර්ද? ඉන්දියන් කාර්ද?
:cool:
සින්හලු කොල්ලෙක්ට සෙට්වෙන්නෙ ජපන් කාර්ද? නැත්නම් ඉන්දියන් කාර්ද?:nerd:
පහල කාරනා වලට අනුව වැඩියෙන්ම හොඳ මොනවද?
1.Safety :nerd:
2.Performance :cool:
3.Fuel efficiency :)
4.Second hand market :frown:
5.Price :dull:
වන්ඩියක් තියෙන උදවිය තමන්ගෙ වන්ඩියෙ මේ...