ජපන් කාර්ද? ඉන්දියන් කාර්ද?

සින්හලු කොල්ලෙක්ට සෙට්වෙන්නෙ ජපන් කාර්ද? නැත්නම් ඉන්දියන් කාර්ද?
පහල කාරනා වලට අනුව වැඩියෙන්ම හොඳ මොනවද?
1.Safety
2.Performance
3.Fuel efficiency
4.Second hand market
5.Price
වන්ඩියක් තියෙන උදවිය තමන්ගෙ වන්ඩියෙ මේ කියන ටික කොහොමද කියල පෝස්ට් කරන්න
අනිත් අය බම්ප් කරන්න