උඹ බය නොවෙන්න පුලුවන් ඒත් උඹලගෙ ලොක්කො සෙට් එකනක් හොදටම බය උන බව පේනවා. දෙමළු කොටි සමරන්න ඔන්න මෙන්න තියෙද්දි ඒවා තහනන් වෙනවා. එකපාඑම යුධ විරැවො සමරන්න පටන් ගන්නවා... එක විකාරයයි. :lol::lol::lol::lol:
අපපච්චි එයි බන්. උඹල බයවෙන්න එපා. උඹල කොහොමත් දැන් ගෙදර යන ගමන් නෙ ඉන්නෙ. :lol::lol::lol: