1. GuneBhai

    මෙන්න පාරවල් -කිලෝමීටරයට මිලියන 7000 !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    යහපාලන නඩය නන් ඕව විවේචනය කලේ තනිකරම බොරැවක් මවාපාලා. උන්ට ඔිනි උනේ ගිය ආන්ඩුව බිලියන ගණන් ‍ප්රොජෙක්ට් වලින් වන්චා කලා කියල ලෝකෙට පෙන්නන්න. ඔතන සාධාරණ විවේචනයක් තිබ්බෙ නැහැනෙ.
  2. GuneBhai

    මෙන්න පාරවල් -කිලෝමීටරයට මිලියන 7000 !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ඊට පස්සෙ ජෙප්පො ගේමු. :lol::lol::lol:
  3. GuneBhai

    රජෙක් නොවන අපේ ජනපති

    යුද්දෙ පටන් ගන්න ධෙර්්‍යයක් තිබ‍ුනෙ නැත්තන් දායකත්වයකුත් නැහැ.
  4. GuneBhai

    මය්ත්‍රී ගෙදර යැවිය යුතුය්..

    මහින්ද ජනාධිපතිකාලෙ සිංහල මිනිස්සුන්ගෙ විතරක් නෙමේ මුස්ලිම් උන්ගෙන් නියෝජිතයා. ඒ නිසයි උට මේ ප්රස්න වලට හරියට අතදාන්න බැරිඋනේ. සිරිසේනටත් ඒ ටිකම තමයි. ඔය 30% කතා නන් බොරැ අපි බලමුකෝ ඉස්සරහට. අනික දැන් විල්පත්තුවේ මායිම් ලකුණු කරනවා නන් හරි ලේසියෙන් හම්බයො ඉන්න හරිය වෙන් කරලා ලකුණු කරයි...
  5. GuneBhai

    මය්ත්‍රී ගෙදර යැවිය යුතුය්..

    මහින්දයා හිටියත් නැතත් හම්බයො ඇමති‍ලා තමයි. ඒ නිසා එ් පොයින්ට් එකෙන් එහාට හිතපන්.
  6. GuneBhai

    මය්ත්‍රී ගෙදර යැවිය යුතුය්..

    1) ඉතින්? කොඩි වනන එක ගැන මොකද කියන්න තියෙන්නෙ. හම්බයො දැන් පකිස්තාන් කොඩිය වැනුවම හරිද? අපේ උන් ඕස්‍ට්රේලියන් කොඩිය වනපුවමද වැරදි? 2) තමුන් කියන දේ පැහැදිලි නැහැ.
  7. GuneBhai

    මය්ත්‍රී ගෙදර යැවිය යුතුය්..

    බාගෙට කියන්නෙ? උඹ කියන්නෙ දෙමළ අල්ලගත්ත ඔක්කොම මරල දාපන් නැත්තන් ඉතුරැ දෙමළු ටිකත් මරලා දාපන් කියලද? එතකොටද සම්පූර්ණ වෙන්නෙ යුධ ජයග්රහනය?
  8. GuneBhai

    මය්ත්‍රී ගෙදර යැවිය යුතුය්..

    1) අන්න ඒක තමා ජාතිවාදය. තේරැනාද? 2) ඉතින්. ඔෆ් ‍ටොපික් නේ.
  9. GuneBhai

    මය්ත්‍රී ගෙදර යැවිය යුතුය්..

    පුනුරැත්තාපන කොටි ආයෙ ආයුධ අතට නොගනී කියල උඹට 100% ශුවර්? දෙමළ සන්විධානෙට කොටි එක්ක සම්බන්ධයක් නැහැ. හා හා උන් දැන් බබාලා. කවුද දැන් දෙමළ මිනිස්සු වෙනුවෙන් පෙනීසිටින්නෙ? තමිල්නාඩුව ‍එතකොට කොටින්නට සපෝර්ට් නැහැ. එහෙමද?
  10. GuneBhai

    මය්ත්‍රී ගෙදර යැවිය යුතුය්..

    එහෙම හොයන්න බැහැ ඕයි කොඩි වනන උන්ව. ලන්කාවෙන් ගිය අන්කල්ලා, අයියලා තමා වැඩිපුර කොඩි වනන්නෙ. එහෙන් මෙහෙන් පොඩි උන් දෙක තුනකුත් ඉන්නවා තමා. ඒ උනත් 2 පරම්පරාවෙන් පස්සෙ උපදුනු උන් ඔතන ‍නැහැනෙ? ලන්කාවේ කොඩි වනන්නෙ පකිස්තානෙන් අාපු උන්ද නැත්තන් උන්ගෙ පවුල් වල උන්ද?
  11. GuneBhai

    මය්ත්‍රී ගෙදර යැවිය යුතුය්..

    කොහෙද පොන්ටියො දීල තියෙන්නෙ. තෝ අර සිංහල ජාතිවාදය කියන මගුලක්නෙ දාලා තියෙන්නෙ? කෝ තොගේ දෙමළ ජාතිවාදය ගැන තියෙන පැහැදිලි කිරීම.
  12. GuneBhai

    මය්ත්‍රී ගෙදර යැවිය යුතුය්..

    කෝ අර දෙමළ ජාතිවාදයට උත්තර?
  13. GuneBhai

    මය්ත්‍රී ගෙදර යැවිය යුතුය්..

    කෝ අර කොටි එක්ක හිටපු 10,000 විතර සන්නනධත් සොල්දාදුවන් ගෙදර ගිහින්නේ ඉන්නෙ. කොටින්ව පරද්දපු මහින්දයාව ගෙදර යවලා කොටි එක්ක හිටපු දෙමළ සන්ධානෙ රජවෙලානේ ඉන්නෙ. කොටින්ට වෙනම රටක් දෙන්න ඕනි කියන බටහිර රටවල් තමා දෙමළ මිනිස්සු එක්කනේ ඉන්නෙ. තමිල්නාඩුව තාමත් දෙමළ මිනිස්සු එක්‍කනෙ ඉන්නෙ? ඉතින් ආ‍යෙ කොටි...
  14. GuneBhai

    මය්ත්‍රී ගෙදර යැවිය යුතුය්..

    ලන්කාවෙන් ගිය උන් ලන්කා ‍කොඩිය වනන්නෙ උන් ලන්කාවේ උපදුනු උන් නිසා. නැතුව ඕස්ට්රේලියාවේ ඉපදුනු උන් ලන්කා කොඩිය වන්නෙ නැහැනේ.
  15. GuneBhai

    මය්ත්‍රී ගෙදර යැවිය යුතුය්..

    කොටි නැගිටින්න ඉඩ නැත්තෙ කොහොමද කියපන්කෝ?
  16. GuneBhai

    ටෝයියෝ සහ ලෝල්ලෝ හරි.. අපි වැරදි

    එහෙම ජාතිවාදී හැගීම් තිබ්බ කියල ඒක අනිත් මිනිස්සු පිට පටවන්න ඔිනි නැහැනේ. විශේශයෙන් දෙමළුන්ට එහෙම කරන්න ඕනි කමක් නැහැනේ. ඒකනේ මේ ප්රස්නෙට මූලික වෙන්නෙ. සිංහලයා කුලප්පු වෙන්නෙ දෙමළා ජාතිවාදී වෙච්ච නිසානේ? ඇයි ඒවා හංගන්නෙ? පිටු ගණන් පෝස්ට් දැම්මට ඕනිම එක හංගලා තමා ගහලා තියෙන්නෙ.
  17. GuneBhai

    ටෝයියෝ සහ ලෝල්ලෝ හරි.. අපි වැරදි

    ඇයි මතක නැද්ද? කොටින් වෙනම රටක් පාලනය කරපුු හැටි? උන්ට නීත්‍යානුකූලබාවය දෙන්න චන්ද්රිකාලා, රනිල්ලා එක එක ගිවිසුම් ගහපු හැටි? දෙමළ ජාතිවාදය ගැන මොකද කියන්නෙ? සිංහල අපිද වැරදි?
  18. GuneBhai

    ටෝයියෝ සහ ලෝල්ලෝ හරි.. අපි වැරදි

    2005 මහින්ද එන්න කලින් කොටි ස්වයං පාලනයකට යන්න ඔන්න මෙන්න ති‍බ්බෙ. උඹලට ඒවා මතක නෑ.
  19. GuneBhai

    ටෝයියෝ සහ ලෝල්ලෝ හරි.. අපි වැරදි

    එතකොට 1948 දෙමළ ස්වරාජ්‍ය පක්ශය හදපු එක, 50-50 ඉල්ලපු එක අමතකද?
  20. GuneBhai

    මය්ත්‍රී ගෙදර යැවිය යුතුය්..

    යකෝ කවුරැත් චන්ද වලට පෙරේතයි... හැබැයි මහින්දයා චන්ද වලට රට පාවාලා දුන්නෙ නැහැ. එහෙම කලා නන් දෙමළු මහින්දට විරැද්ධව චන්දෙ දෙනවද?

    No contents