සිරගත වුනෙමි

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මොකක් හරි වෙලා හිරේ ගියොත් පි එච් එකට යන්න ක්‍රමයක් හොයාගත්තා
නියමෙට ලියලා තියෙනවා මචන්.රෙප්+
නඩුවට මොකද වුනේ?

වන්දියක් දෙන්න උනා බං 30000ක්....

මං සතියක් ඇදල ඇවිත් ටිකක් දුර පළාතක ගමනක් ගියා... මෙන්න එතකොට හැප්පිල සිහියක් පතක් නැතුව හිටපු බුවත් ට්‍රිපක් ඇවිල්ල:lol:.... හරියටම ඇක්සිඩන්ට් එකෙන් සතියකට පස්සෙ...මුං වන්දියක් ගන්න මරිසිය දාල තියෙන්නෙ:growl:....මං නොදැක්ක සේ හිටිය මචෝ...උන් කරන දේ විපාකෙ උන්ටම තියෙයි නෙ හිතල
:yes:
 
  • Like
Reactions: allrights

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අත්දැකීම බෙදාගත්තට ස්තුතියි ... කාට කොයි වෙලේ කොතන මේ අත්දැකීම විඳින්න වෙයිද කියල කොහොමවත් හිතන්න බැහැ . ඒ හින්ද හැමෝටම මේකෙන් ඔලුවට දාගන්න ඕන දේවල් බොහොමයි..

    :yes::yes::yes::yes::yes:
     

    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    508
    20
    28
    colombo
    මම උඹට දෙයක් කියන්නම්.....
    මිනිහෙක් දවස් 10කට වත් ඇතුලට යන්න ඕන මං හිතන විදියට හැදිල එන්න ටිකක්. එතකොට ඒ මනුස්සයා වැරදි කරන්නේ නැතුව ඉන්න බලනවා. (මම මේ කියන්නේ ඇතුලෙ ම ඉන්න බලන වේ* පුතාල ගැන නෙවෙයි-හෘදය සාක්ෂියක් තියන උන් ගැන)
    සෙල් එකක් දවස් 10ක් අත්දැකීම් තියනවා.....
    ඒ ගැන ලියන්න කියන්න එපා. ලියන්න බෑ-ලියන්නෙත් නෑ!

    henam uba apita kiyanne:growl::growl:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Itn bn oya awrudu ganan walta achchu labna ewunta itn monwa hthnwa adda saho :sorry:


    මං එහෙම දෙතුන් දෙනෙක් එක්ක කතා කරා මචෝ
    ....
    වුරුදු 20 30 අච්චු අදින උන් එක්ක....
    "මොනව වෙලාද අයියෙ ඇතුලට එන්න උනේ" කියල අහපු එක තමයි මං අහපු ගොං ම ප්‍රශ්නේ...

    "ඒව මතක් කරන්න එපා බං ආයේ" කියනව බිම බලාගෙන.....

    ගෙදර ගැන මතක් කරද්දි සමහර උන් කියනව

    "ගෙදර මතක් කරන්න එපා මල්ලි" කියල...

    රේඩියෝ එකේ යන සමහර සිංදු අහන ගමන් අඬන උන් ඉන්නව බං..මිනී දෙක තුන මරල ආපු උන්....
    :(
     
    • Like
    Reactions: laMir

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අනිවාර්යෙන් වෙච්ච දේවල් පුලුවන් විදිහට ලියන්න අපිටත් යමක් දැනගන්න ඉගෙනගන්න..මොකද මේකේ වැඩි හරියක් ඉන්නේ බයික් වාහන එහෙම පදින අය..මම හිතන්නේ මේ වගේ දේකදි මූණදෙන හැටි,කතා කරන්න ඕනේ විදිහ ගැන ගොඩක් අයට දැනුවත් වෙන්න පුලුවන්..ඇයි ඔයා ලෝයර් කෙනෙක් එක්ක පොලිසි ගියේ නැත්තේ..ඔය වගේ දේකදි ලෝයර් කෙනෙක් ඉල්ලන එක අයිතිවාසිකමක් නේද?එහෙම වුනානන් ඔච්චර අවුල් වෙන්නේ නෑ මම හිතන්නේ..

    අනිවා ලියන්නම්..
    ලෝයර් කෙනෙක් ඇල්ලුවා.....ඒ උනාට ලෙඩා හිටියෙ සිහිය නැතුව කියල කිව්වෙ...අනික ජජ් ටිකක් තදයි...:(
    විත්ති කූඩුවට නැගල විනාඩියක් යන්න කලින් තීන්දුව දුන්න...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මං එහෙම දෙතුන් දෙනෙක් එක්ක කතා කරා මචෝ
    ....
    වුරුදු 20 30 අච්චු අදින උන් එක්ක....
    "මොනව වෙලාද අයියෙ ඇතුලට එන්න උනේ" කියල අහපු එක තමයි මං අහපු ගොං ම ප්‍රශ්නේ...

    "ඒව මතක් කරන්න එපා බං ආයේ" කියනව බිම බලාගෙන.....

    ගෙදර ගැන මතක් කරද්දි සමහර උන් කියනව

    "ගෙදර මතක් කරන්න එපා මල්ලි" කියල...

    රේඩියෝ එකේ යන සමහර සිංදු අහන ගමන් අඬන උන් ඉන්නව බං..මිනී දෙක තුන මරල ආපු උන්....
    :(
    හිරකාරයො අතර ඉතාම සංවේදී අය ඉන්නවා.
    මම දන්න කෙනෙක්, කුඩු විකුනන්නෙක් සිල්ලරට, පොර ගේ පුතා-අවුරුදු 18යි කොල්ලට- කුඩු ගහල මාට්ටු වෙලා ඇතුලට ආව වෙලේ තැටි උලකින් බඩ කපා ගත්තා.....(උඹ දන්නව ඇති තැටි උල කියන්නෙ මොකක්ද කියලා)
    මනුස්සයා කිව්වෙ මම විකුනපු වස මට ම ගැහුව කියලා...
    ලතෝනි තියල ඇඩුවෙ පොර.......
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    තනුජක අයියගෙ ත්‍රෙඩ් එකට මේකේ link එක දාපන්......එකේ මාර ෆෑන්ලා set එකක්නේ ඉන්නේ....උන්ට miss වෙනවා.... Thankx පොරොන්දුවුන විදිහට ත්‍රෙඩ් එක දැම්මට.......++
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    හරියට මම හිරේ ගිහින් ආව වගේ මචන්. කියල ඉවර උනාම ලොකු බරක් නිදහස් උනා. මම කල්පනා කරේ හිරේ යන එක මෙච්චර හිතට වදයක් නම් මැරිල අපායෙ ගියොත් ඒක කොයි තරම් වදයක් වෙයිද? අදම දං පිං කරන්න ඕන:shocked::shocked::shocked:
     
    • Like
    Reactions: HSW

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    වන්දියක් දෙන්න උනා බං 30000ක්....

    මං සතියක් ඇදල ඇවිත් ටිකක් දුර පළාතක ගමනක් ගියා... මෙන්න එතකොට හැප්පිල සිහියක් පතක් නැතුව හිටපු බුවත් ට්‍රිපක් ඇවිල්ල:lol:.... හරියටම ඇක්සිඩන්ට් එකෙන් සතියකට පස්සෙ...මුං වන්දියක් ගන්න මරිසිය දාල තියෙන්නෙ:growl:....මං නොදැක්ක සේ හිටිය මචෝ...උන් කරන දේ විපාකෙ උන්ටම තියෙයි නෙ හිතල
    :yes:

    :yes::yes::yes::yes: