එතකොට බන් ඔය කියන අරමුණට ලංකාවේ ඉන්න සියලුම දෙමල ජාතිකයින් සහයෝගය දුන්නද????ලංකාවේ ඇතුලේ වෙනම දෙමල රාජ්‍යයක් පිහිටවන්න

එතකොට බන් ඔය කියන අරමුණට ලංකාවේ ඉන්න සියලුම දෙමල ජාතිකයින් සහයෝගය දුන්නද????![]()
ළමා සොල්දාදුවෝ LTTE ඒකට බඳවා ගන්නකොටත් දෙමල මිනිස්සු එකටත් කැමැත්තෙන්ද බන් හිටියේ??? ප්‍රභාකරන සිංහල මිනිහව විතරක් නෙවෙයි දෙමල මිනිස්සුන්වත් මරුවනේ??? ඒක එහෙම නෙවෙයිද????එක්තරා පරිසක් ඍජු සහයක් දුන්නා.
පිරිසක් අනියම් සහයක් දුන්න.
සාමාන්‍ය දෙමල පුරවැසියා පිටට නොපෙන්නුවත් ඊලමක් ගැන හීනයක් දැක්කා.
සියයට 99ක් දෙමළ පුරවැසියන් ඊලමට කැමැත්තෙන් තමයි හිටියේ.
සිංහල අපිට ජෙනරාල් කොබ්බැකඩුවලා , විජය විමලරත්නලා වීරයන් උනේ යම්සේද.
ප්‍රභාකරන්ලා පොට්ටුඅම්මන්ලා දෙමළ පුරවැසියන්ට වීරයෝ උනා.

ළමා සොල්දාදුවෝ LTTE ඒකට බඳවා ගන්නකොටත් දෙමල මිනිස්සු එකටත් කැමැත්තෙන්ද බන් හිටියේ??? ප්‍රභාකරන සිංහල මිනිහව විතරක් නෙවෙයි දෙමල මිනිස්සුන්වත් මරුවනේ??? ඒක එහෙම නෙවෙයිද????![]()
බණ්ඩාරනායකගේ ජාතික භාෂා පනත ගැන හොයල බලන්න.
බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ගැන හොයල බලන්න.
සිංහල ජාතිය මේ ගිවිසුමට විරුද්ධවීම නිසා රට යුද්ධයකට යන්න පාර කැපුනද නැද්ද කියල හොයල බලන්න.
ජූලි කලබල දවස්වල, සිංහල මිනිස්සු දෙමල මිනිස්සු කපල කොටලා මරද්දී JR නිවැරදි වෙලාවට ඇඳිරි නීතිය නොදැම්මේ ඇයි කියලා හොයලා බලන්න.
JR නිවැරදි වෙලාවට ඇඳිරි නීතිය දැම්මා නම් ලංකාව කොතෙක් දුරට වෙනස් වෙන්න තිබුනද කියලා හොයලා බලන්න.
JR රජීව් ගාන්ධි ගිවිසුම හොයලා බලන්න.
JR ඒ ගිවිසුම දක්කවා තල්ලු උනේ ඇයි කියලා හොයලා බලන්න.
R ප්‍රේමදාස සහ ඉන්දියන් සාම සාධක හමුදාව අතර සම්බන්දය හොයලා බලන්න.
LTTE සම්බන්දව ජයලලිතාගේ භූමිකාව මොකක්ද කියලා හොයලා බලන්න.
මීට අවුරුදු විසකට විතර කලින් සමුදුර පත්තරේ "ලංකාවේ කොටි " කියලා ආටිකල් එකක් ගියා. පුළුවන් නම් හොයාගෙන කියවන්න. [ලක්බිම පුස්තකාලෙන් අවසර අරගෙන කියවන්න පුළුවන්]
ලංකාවේ කොටි නිර්මාණය වීම අහම්බයක් නෙමේ.
ලංකාවේ පහුගිය අවුරුදු 50 දේශපාලන ඉතිහාසය පුරාවටම සිංහල මහා ජාතිය වෙච්ච අපි දැනුවත්ව සහ නොදැනුවත්ව, ප්‍රභාකරන්ව නිර්මාණය කරන්න පොහොර සපයපු විදිහ තියෙනවා.
මේක ලොකු පොතක් තරම් විස්තරයක්. මේ විස්තර හොයා ගන්න ඉතාම අමාරුයි.
නමුත් ලංකාවේ කවුරුහරි කෙනෙක්ට හිතෙනවනම් සුළු ජාතින් කොන් කරලා මර්ධනය කරලා තියාගන්න.
ඒ විදිහටම හිතපු කට්ටිය මීට අවුරුදු 40කට කලින් කරපු දේවල් නිසා රට යුද්ධයක් දක්වා අරන් ගියා කියන එක ඉගෙන ගත යුතුමයි.
ඒ දැනුම එළකිරි thread එකකින් ගන්න බෑ. දෙන්නත් බෑ
මම දන්න හැමෝටම කියන්නේ
උඹලට ඕනෙනම් උඹලගේ දරුවෝ දෙමලෙකුට හෝ මුස්ලිම් මිනිහෙකුට මන්නපාරක් දීල එල්ලුම් ගස් යනඑක නවත්ත්වන්න.
උඹලට ඕනෙනම් උඹලගේ දරුවෝ දෙමළෙක් ගෙන් හෝ මුස්ලිම් මිනිහෙක් ගෙන් මන්න පාරක් කන එක නවත්ත්වන්න.
ජාතිවාදය නවත්තපල්ලා.
හැමදාම ජාතියක් මර්ධනය කරලා තියාගන්න බෑ. ඒකට ඉතිහාසේ ඕනේ තරම් ෂාක්ෂී තියෙනවා.
දින 100 යටතේ නැවත රනිල් වික්‍රමසිංහ මැතිතුමා අත්තිවාරම් දාගෙන යනවා.....
කොටි නගාහිටවන්නද දන්නැැැැ.....
80 දශකයේ ඉදල ක්‍රමක්‍රමයෙන් යුද්දෙ ඉවර කරගෙන ආවා. අවසානයේදි මහින්ද ගේ කාලේ යුද්දෙ ඉවර කලා...
ලොල් තමයි
බිදුන තල රුක කියන පොත කියවපන්.මේ කතාවේ පදනම මොකක්ද? පැහැදිලි කරපන්
2005 මහින්ද එන්න කලින් කොටි ස්වයං පාලනයකට යන්න ඔන්න මෙන්න තිබ්බෙ. උඹලට ඒවා මතක නෑ.
එතකොට 1948 දෙමළ ස්වරාජ්‍ය පක්ශය හදපු එක, 50-50 ඉල්ලපු එක අමතකද?
ඔන්න මෙන්න තිබ්බේ කියන්නේ. ඊට කලින් මොකක්ද තිබ්බේ.
ඔවු මතකයි.
දැන් ඔයා මොකක්ද කියන්නේ.
Ane pala bora diye malu bana jvp parayoo
බණ්ඩාරනායකගේ ජාතික භාෂා පනත ගැන හොයල බලන්න.
බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ගැන හොයල බලන්න.
සිංහල ජාතිය මේ ගිවිසුමට විරුද්ධවීම නිසා රට යුද්ධයකට යන්න පාර කැපුනද නැද්ද කියල හොයල බලන්න.
ජූලි කලබල දවස්වල, සිංහල මිනිස්සු දෙමල මිනිස්සු කපල කොටලා මරද්දී JR නිවැරදි වෙලාවට ඇඳිරි නීතිය නොදැම්මේ ඇයි කියලා හොයලා බලන්න.
JR නිවැරදි වෙලාවට ඇඳිරි නීතිය දැම්මා නම් ලංකාව කොතෙක් දුරට වෙනස් වෙන්න තිබුනද කියලා හොයලා බලන්න.
JR රජීව් ගාන්ධි ගිවිසුම හොයලා බලන්න.
JR ඒ ගිවිසුම දක්කවා තල්ලු උනේ ඇයි කියලා හොයලා බලන්න.
R ප්‍රේමදාස සහ ඉන්දියන් සාම සාධක හමුදාව අතර සම්බන්දය හොයලා බලන්න.
LTTE සම්බන්දව ජයලලිතාගේ භූමිකාව මොකක්ද කියලා හොයලා බලන්න.
මීට අවුරුදු විසකට විතර කලින් සමුදුර පත්තරේ "ලංකාවේ කොටි " කියලා ආටිකල් එකක් ගියා. පුළුවන් නම් හොයාගෙන කියවන්න. [ලක්බිම පුස්තකාලෙන් අවසර අරගෙන කියවන්න පුළුවන්]
ලංකාවේ කොටි නිර්මාණය වීම අහම්බයක් නෙමේ.
ලංකාවේ පහුගිය අවුරුදු 50 දේශපාලන ඉතිහාසය පුරාවටම සිංහල මහා ජාතිය වෙච්ච අපි දැනුවත්ව සහ නොදැනුවත්ව, ප්‍රභාකරන්ව නිර්මාණය කරන්න පොහොර සපයපු විදිහ තියෙනවා.
මේක ලොකු පොතක් තරම් විස්තරයක්. මේ විස්තර හොයා ගන්න ඉතාම අමාරුයි.
නමුත් ලංකාවේ කවුරුහරි කෙනෙක්ට හිතෙනවනම් සුළු ජාතින් කොන් කරලා මර්ධනය කරලා තියාගන්න.
ඒ විදිහටම හිතපු කට්ටිය මීට අවුරුදු 40කට කලින් කරපු දේවල් නිසා රට යුද්ධයක් දක්වා අරන් ගියා කියන එක ඉගෙන ගත යුතුමයි.
ඒ දැනුම එළකිරි thread එකකින් ගන්න බෑ. දෙන්නත් බෑ
මම දන්න හැමෝටම කියන්නේ
උඹලට ඕනෙනම් උඹලගේ දරුවෝ දෙමලෙකුට හෝ මුස්ලිම් මිනිහෙකුට මන්නපාරක් දීල එල්ලුම් ගස් යනඑක නවත්ත්වන්න.
උඹලට ඕනෙනම් උඹලගේ දරුවෝ දෙමළෙක් ගෙන් හෝ මුස්ලිම් මිනිහෙක් ගෙන් මන්න පාරක් කන එක නවත්ත්වන්න.
ජාතිවාදය නවත්තපල්ලා.
හැමදාම ජාතියක් මර්ධනය කරලා තියාගන්න බෑ. ඒකට ඉතිහාසේ ඕනේ තරම් ෂාක්ෂී තියෙනවා.
මේ හේතුව හින්ද තමයි ආක්‍රමණය, කැරැල්ල, විමුක්ති අරගලය කියන්නේ මොකක්ද කියල මම කලින් ඔය ගොන් වහල්ලුන්ගෙන් ඇහුවේ.
සිවිල් යුද්ධයක් කිසිම රටක සමරන්නේ නෑ.
සිද්ධ උනේ ශ්‍රී ලාංකිකයෝ අතරේ ප්‍රශ්නයක්. කොටි අවුරුදු 30ක් මේ රට විනාශ කළා. දැන් කරන්න කියන්නේ මේ මිනිස්සු ආයෙමත් යුද්ධෙකට ඇදල දාන්න කියලද.
දකුණේ සිංහල අම්මලට වගේම උතුරේ දෙමල අම්මලටත් දරු කැක්කුම තියෙනවා. ඒ මිනිස්සු ආයෙමත් ආයුධ අතට ගන්න එක වලක්වන්න නම් කරන්න තියෙන්නේ අපි හැමෝම ශ්‍රී ලාංකික කියන දේ තෙරුන් කරලා දෙන එක.
දෙමල මිනිස්සු බෙදුම් වාදයට තල්ලු කලේ සිංහල ජාතිවාදී නායකයෝ.
මේකේ ඉන්න සිංහල අපිටත් වන්නියල අත්තොන්ට තරං ලංකාව ගැන අයිතියක් නෑ. උන් අපිට විරුද්ධව ආයුධ අතට ගත්තොත් සාධරණේ කියල තොපි විජේ කුමාරය ආපු රටට අපහු යනවද.
තොපි කියන්නේ දෙමල, මුස්ලිම් මිනිස්සු සමූල ඝාතනය කරන්න කියලද. එහෙම නැත්නම් යුධ හමුදාව දාල වටකරලා බැරියර් දාල මර්ධනය කරලා තියා ගන්නද.
කී කාලයක් ඕක කරන්නද. කි කාලයක් උන් ඕක ඉවසං ඉඳීද. උනුයි අපි නිදහසේ ජීවත් වුණාම මොකද වෙන්නේ.
අදටත් මරුන කොටියොන්ගේ දෙමවුපියෝ, සහෝදර සහෝදරියෝ, යාලු මිත්‍රයෝ ඉන්නේ සිංහල අපි එක්ක වයිරෙන්. මේ සිද්දවෙන අර්ධ මිලිටරි පාලනය අවසන් කරලා සිවිල් සමාජයක් ඒ පැතිවල ස්ථාපිත කරලා. ඒ මිනිස්සු ලඟට අරගෙන ඒ වයිරය සහෝදරත්වයට පරිවර්තනය කරන එක වැරදි කියලද තොපි කියන්නේ.
එහෙම කළා කියන්නේ රට කොටියට දුන්න කියන එකද.
තමන්ගේ දරුවෝ, සහෝදරයෝ, මිත්‍රයෝ මියගිය යුද්ධය නැවත නැවත සමරලා කිරිබත් කන ජාතියක් එක්ක ඒ දෙමල මිනිස්සු වයිරයක් ඇතිකර ගන්නේ නැද්ද. උන් තව කාලයකදී පරාද වෙච්ච යුද්දේ නැවත පටන් ගන්න උත්සහ නොකර ඉඳීද.
70 දශකයේදී ලෙයින් යකඩෙන් මර්ධනය කරපු ජනතා විමුක්ති පෙරමුණ 80 දශකයේදී නැවත ආයුධ අතට ගත්තේ නැද්ද.
ඒ සිදුවීමෙන් සිංහල දෙමල මුස්ලිම් හැමෝම විනාශ උනේ නැද්ද.
යුද්ධෙන් සිංහල මුස්ලිම් දෙමල තුන්ගොල්ලොම මැරුණා.
රටේ අනාගතයට පුරුකක් වෙන්න තිබුන උගත් ශක්තිමත් කොල්ලෝ කෙල්ලෝ රටට නැතිඋනා.
විජේවීර ඝාතනය කරපු දවස අපි මල් වෙඩි දාලා කිරිබත් කාලා සමරනවද. JVP කාරයොන්ගේ දෙමවුපියෝ සහෝදරයෝ මිත්‍රයෝ විදිහට අපිත් එක්ක කාල ඇඳලා ඉන්නේ නැද්ද.
ජාතිවාදේ වපුරන්න එපා පොන්නයෝ තොපේ දෙමවුපියන්ටත් හෙන වදිනවා
ඕන ජාතියක මිනිස්සුන්ට තමන්ගේ ජාතිය සම්බන්දව ජාතිවාදී අදහස් තියෙනවා.ඇයි මතක නැද්ද? කොටින් වෙනම රටක් පාලනය කරපුු හැටි? උන්ට නීත්‍යානුකූලබාවය දෙන්න චන්ද්රිකාලා, රනිල්ලා එක එක ගිවිසුම් ගහපු හැටි?
මොකක්ද රනිල්ලා චන්ද්‍රිකාලා ගහපු ගිවිසුම.
දෙමළ ජාතිවාදය ගැන මොකද කියන්නෙ? සිංහල අපිද වැරදි?
Ane pala bora diye malu bana jvp parayoo

ඕන ජාතියක මිනිස්සුන්ට තමන්ගේ ජාතිය සම්බන්දව ජාතිවාදී අදහස් තියෙනවා.
ඒක සිංහල දෙමල මුස්ලිම් හැමෝටම එකයි.
කාටහරි ජාතිවාදී හැගීම් තියෙනවනම් ඒක උගේ වරදක්.
බණ්ඩාරනායකගේ ජාතික භාෂා පනත ගැන හොයල බලන්න.
බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ගැන හොයල බලන්න.
සිංහල ජාතිය මේ ගිවිසුමට විරුද්ධවීම නිසා රට යුද්ධයකට යන්න පාර කැපුනද නැද්ද කියල හොයල බලන්න.
ජූලි කලබල දවස්වල, සිංහල මිනිස්සු දෙමල මිනිස්සු කපල කොටලා මරද්දී JR නිවැරදි වෙලාවට ඇඳිරි නීතිය නොදැම්මේ ඇයි කියලා හොයලා බලන්න.
JR නිවැරදි වෙලාවට ඇඳිරි නීතිය දැම්මා නම් ලංකාව කොතෙක් දුරට වෙනස් වෙන්න තිබුනද කියලා හොයලා බලන්න.
JR රජීව් ගාන්ධි ගිවිසුම හොයලා බලන්න.
JR ඒ ගිවිසුම දක්කවා තල්ලු උනේ ඇයි කියලා හොයලා බලන්න.
R ප්‍රේමදාස සහ ඉන්දියන් සාම සාධක හමුදාව අතර සම්බන්දය හොයලා බලන්න.
LTTE සම්බන්දව ජයලලිතාගේ භූමිකාව මොකක්ද කියලා හොයලා බලන්න.
මීට අවුරුදු විසකට විතර කලින් සමුදුර පත්තරේ "ලංකාවේ කොටි " කියලා ආටිකල් එකක් ගියා. පුළුවන් නම් හොයාගෙන කියවන්න. [ලක්බිම පුස්තකාලෙන් අවසර අරගෙන කියවන්න පුළුවන්]
ලංකාවේ කොටි නිර්මාණය වීම අහම්බයක් නෙමේ.
ලංකාවේ පහුගිය අවුරුදු 50 දේශපාලන ඉතිහාසය පුරාවටම සිංහල මහා ජාතිය වෙච්ච අපි දැනුවත්ව සහ නොදැනුවත්ව, ප්‍රභාකරන්ව නිර්මාණය කරන්න පොහොර සපයපු විදිහ තියෙනවා.
මේක ලොකු පොතක් තරම් විස්තරයක්. මේ විස්තර හොයා ගන්න ඉතාම අමාරුයි.
නමුත් ලංකාවේ කවුරුහරි කෙනෙක්ට හිතෙනවනම් සුළු ජාතින් කොන් කරලා මර්ධනය කරලා තියාගන්න.
ඒ විදිහටම හිතපු කට්ටිය මීට අවුරුදු 40කට කලින් කරපු දේවල් නිසා රට යුද්ධයක් දක්වා අරන් ගියා කියන එක ඉගෙන ගත යුතුමයි.
ඒ දැනුම එළකිරි thread එකකින් ගන්න බෑ. දෙන්නත් බෑ
මම දන්න හැමෝටම කියන්නේ
උඹලට ඕනෙනම් උඹලගේ දරුවෝ දෙමලෙකුට හෝ මුස්ලිම් මිනිහෙකුට මන්නපාරක් දීල එල්ලුම් ගස් යනඑක නවත්ත්වන්න.
උඹලට ඕනෙනම් උඹලගේ දරුවෝ දෙමළෙක් ගෙන් හෝ මුස්ලිම් මිනිහෙක් ගෙන් මන්න පාරක් කන එක නවත්ත්වන්න.
ජාතිවාදය නවත්තපල්ලා.
හැමදාම ජාතියක් මර්ධනය කරලා තියාගන්න බෑ. ඒකට ඉතිහාසේ ඕනේ තරම් ෂාක්ෂී තියෙනවා.
නියමෙට කියලා තියනවා....
ඕක තේරෙන්නැතිව නෙමෙයි බන් මුන් තමන්ට ඇතිවෙන වාසි ගැන හිතලා එක පුද්ගලයෙක් සහ ඒ පුද්ගලයාගේ පවුල වෙනුවෙන් කතාකරනවා.වැරදි පෙන්නලා නිවැරදි කරනවා වෙනුවට ඒකෙන් දේශපාලන වාසි ගන්න හදනවා..ඒකයි මේ රට හදන්න බැරි