ශ්රි ලන්කාව කොයිබටද????
මචන්, තරහා ගන්නේ නැත්තම් කාරනයක් අහන්නම්. ඔනේනම් ත්රේඩ් එක වාද කරමු.. මේ වන සන්හාරය ගැන නම් නෙමෙයි.. ඒත් වියන්ගයෙන් අදාලයි..
මේකයි සරලව සිද්දිය මේ කාලේ යනවනේ විල්පත්තු කැලැ කැපිල්ලක්. මේ සිද්දියේදි මුස්ලිම් උන්නේ මේ කැලැ කපන්නේ. KDH කියන මෙම්බර් කියලා තිබුනා හරි සුන්දර කතාවක්.
සාරාන්ශයෙන් අපි බලපුවහම ලන්කාවේ බහුතරය සින්හල උනාට ජනාදිපති වගේ නායක තනතුරක් උඩු යටිකුරු කරන්න දෙමල මුස්ලිම් චන්දවලින් පුලුවන්නම් මචන්, ලන්කාව ඇත්තටම සින්හල රටක්ද?
ප.ලි. මම දෙමල, ජාහිවාදීව නෙමෙයි ප්රශ්නේ ඇහුවේ. ඇත්තටම සින්හල මිනිස්සු දෙකට බෙදිලා නේද? ඒක නිසා සුලු ජාතීන් වාසි ගැනීම , සුලු ජාතින්ගේ ප්රශ්නයක්ද? නැත්තම් බෙදුනු සින්හල උන්ගේ ප්රශ්නයක්ද?