1. Malinga

    mage PC ekta pixu hadila bn.. Help

    BIOS vala power supply eke voltage hariyata enava kiyala vatenava da?
  2. Malinga

    Sinduwen Sinduwa

    කඳුළු සුන්දර ද මාව හඬවන්නේ ඔබට සතුටක් ද කඳුළු දුටු මොහොතේ කඳුළු සුන්දර ද
  3. Malinga

    Sinduwen Sinduwa

    දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින් නොඑනා ගමනකි යන්නේ එනමුත් ළදුනේ මතු අත් භවයේ ඔබ මා යලි හමුවන්නේ
  4. Malinga

    Sinduwen Sinduwa

    වැඩ නැතුවට නමට සුපර් ගණන් මිනුම් හරිම පවර් හෝටල්වල කන චාටර් අපේ ජොබ් එක වේටර් උදේ කකුළ අඬලනකොට අපි නැගිටිනවා
  5. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ඔබ ගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා දෙනෙතේ කඳුළැල් අඩුවෙන්නෙ නැති හින්දා හිඳිනා තැනින් මෙලොවේ ඔබ එන්න යලි මා කෙරේ ළංවෙලා කී කතා පා වෙලා මා දමා පෑ සිනා පෑරිලා යාවෙලා වේදනා හැමටත් වඩා වැඩියෙන් විශ්වාස කෙරුවෙ ඔයා විශ්වාස කඩකළ ඔයාට මං ආදරෙයි සදා පෙම් කළා යැයි කියා මා රැවටුවත් ඔයා සෑමදා පතන්නෙ මා...
  6. Malinga

    Sinduwen Sinduwa

    නිදුකින් ඉනු මැන මට වඩා කල් මගෙ පණත් අරගෙන ඔයා සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන ජීවි‍තේ පවතින තුරා මම විඳින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙන්නෙපා සසරෙ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා දිනෙක ආයෙත් ළංවෙලා නාවත් මා සොයා හැමදාමත් පෙම් කළා මාගේ සිත් පුරා
  7. Malinga

    Sinduwen Sinduwa

    පින්තාරු වූ ඇස් දිගේ පෑ සෙනේ සංසාරයේ වේදනා බෝ කළේ අදහන්න බෑ මේ ඔබ දෝ කියා ඒ මා විත‍රදෝ පෙම් කළේ
  8. Malinga

    I'm getting married

    එළ එළ මගේ උණුසුම් සුභපැතුම්!!!!
  9. Malinga

    Sinduwen Sinduwa

    දඟකාර දෑස නුඹගේ මා ළඟ දැවටෙන්නා ළං ළංව ඉන්න ඕනේ තුරුළේ හිත හංඟා නුඹ මාගෙ මයි හිත කියනා මට ආයෙමත් නුඹ දිවුරා නුඹ හීනයෙන් වගේ ළඟ උන්නා
  10. Malinga

    mage PC ekta pixu hadila bn.. Help

    Trip Switch eke button ekak thiyenavane testing valata eeka vada karanavanum bohomayak velavata earth ekath hondai. samaharavita vena gataluvak venna puluvan. thibuna gataluva dan hari gihin da danneth na.
  11. Malinga

    Wordpress Help

    ethana thiyenne slider ekak needa? theme eka edit karala danna vai
  12. Malinga

    Sinduwen Sinduwa

    උදේ රෑ දිවා මා මඟ බලා ඉන්නවා අනේ ආදරේ මගෙ හිත නුඹත් දන්නවා පමා නොවී ලැබේවිදෝ ආලේ ලීලේ
  13. Malinga

    Sinduwen Sinduwa

    මගේ වෙලා ළඟ උන්නු ඔයා මටත් හොරෙන් වෙනකෙකුගෙ වෙලා හිත හඬනව තුන්යම නොනිදා මගෙ පණ තාමත් ඔයා නිසා හුස්මෙ පවා ඉන්නෙ ඔයා නිතරම මට සිහිවෙනවා මැවුවෙ ඔයා මට ම කියා හදවත තව පවසනවා
  14. Malinga

    photoshop closing help....

    mona machine eke install kalath close venava kiyanne? ehenum oyaa pavichchi karana crack eka hari nathuva athi. naththum oyaage installation eka hari nathuva athi.
  15. Malinga

    Sinduwen Sinduwa

    බැද්ඳ උඩින් මල් වැස්ස වහිනවා ඉද්ද සමන් සුදු පිච්ච පිපෙනවා සද්ද නැතුව හා පැංචො ඇදෙනවා ලන්ද පුරා උන් පිනුම් ගහනවා
  16. Malinga

    hi

    :confused: vivahaya kiyanne ithin kohomath leesi pahasu deyak namaine
  17. Malinga

    photoshop closing help....

    RAM eka keeya da? Hard eke space thiyenava da? virtual memory eka vadi karala balanna
  18. Malinga

    hi

    balanna oona ithin thava tika kalayak mehema indala :baffled: obathuma dan marry kalaa da?
  19. Malinga

    Sinduwen Sinduwa

    උඩ මළුවේ හිඳ දහම් දෙසනව ද පුංචි අපේ පොඩි හාමුදුරුවනේ පුංචි කටහඬින් බණපදයක් මට පවසනව ද පොඩි හාමුදුරුවනේ
  20. Malinga

    hi

    venada vage thamai. pavul pansal venna thama kenek na :lol::lol: eekane ithin :D

    No contents