ආදරේ. වේදනාව..

sad soul

Active member
  • Oct 3, 2012
    121
    78
    28
    37
    California
    අද මගෙ ගර්ල්ගෙ උපන්දිනය, ඒත් ඒක සමරන්න අද එයා මගෙ ළඟ නෑ. අපි වෙන් වෙලා දැන් අවුරුදු දෙකක් උනත් තාමත් අද ඊයේ වගේ දැනෙන්නෙ. මේ වගේ සීතල රටක තනි වෙලා ඉන්නකොට හිතට දැනෙන දුක වැඩි. :(

    ආදරේ අන්තිමට උරුම දුක විතරද යාලුවනේ...
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ප්‍රේමතී ජායතී සෝකෝ...:P කියනවනේ මචන්...

    ගිය කෙල්ලො ගැන හිත හිත ඉන්නේ නැතිව තව කෙනෙක් හොයාගන්න.. ඔය ඉන්නේ ඕන තරම් කෙල්ලෝ.... :D:yes:
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    බූත ගුණේ;15526819 said:
    kello.. thuk!! joint ekak dala walak balala athe parak gahagena hitapan bijjo

    තොට කෙල්ලෝ සෙට් වෙන්නේ නෑ කියල අනිත් උන්ව උබල වගේ වලට ඇදල දාන්න එපා කුඩ්ඩෝ
     

    Red lion

    Member
    Dec 9, 2012
    164
    11
    0
    ජොයින්ට් එකක් ගහලා ආතල් එකක් ගනින් බන්. ඇම්ම වැඩිනම් බඩුවක් ගහලා නිකන් හිටපන්.කෙල්ලො මොකටද?
    11.gif
     
    Last edited: