උඹගෙ කතාව වැරදියි. ලංකාවෙ මිනිස්සුන්ගෙ ඔලු හැදිලා තියෙන්නෙ මොරාල් එකට ෆෝම් වෙන විදියට මිසක් හිතල බලල වැඩකරන්න නෙමෙයි. ඔය වගෙ දේවල් වලට ප්‍රසිද්දිය ලැබුනම මොරාල්කාරයො ඔය වගේ දෙයක් කරල හරි පොරවල් වෙන්න බලනව. අනික අවුරුදු 2500ක් තිස්සෙ බුද්ධාගම තිබිලත් හදන්න බැරිවුන මිනිස්සු ඕව පෙන්නල හදන්න...