බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊයේ රෑ ඉදන් වතුර දාල බං යන පාරවල් වල.......
    යන්න බැරි නිසා වාහනේ බිරින්දෑ ගේ මහ ගෙදර දාලා මම ඉනවටක් වතුරෙ බැහැලා ගෙදර ගියා....
    අද උදේ හතර වටින් වතුර දාලා....
    කරන්නම දෙයක් නැති නිසා ඇදුම් ටික අරං වතුරේ බැහැල ඇවිත් මහගෙදරින් ඇදගෙන ආවා...

    attachment.php

    attachment.php

    attachment.php
     
    Attachments

    • IMG_20160528_083045.jpg
      IMG_20160528_083045.jpg
      41.4 KB · Views: 74
    • IMG_20160528_083309.jpg
      IMG_20160528_083309.jpg
      24.7 KB · Views: 73
    • IMG_20160528_083538.jpg
      IMG_20160528_083538.jpg
      40.5 KB · Views: 74

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,516
    113
    Inside Your Laptop ;)
    :shocked: අපි අර එක එක ඒවා කිව්ව ෆෝන් එකෙනුත් දසම එකක් හරි ෆොටෝ ගහන්නත් පුලුවන් නේහ්....... :D :P
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඊයේ රෑ ඉදන් වතුර දාල බං යන පාරවල් වල.......
    යන්න බැරි නිසා වාහනේ බිරින්දෑ ගේ මහ ගෙදර දාලා මම ඉනවටක් වතුරෙ බැහැලා ගෙදර ගියා....
    අද උදේ හතර වටින් වතුර දාලා....
    කරන්නම දෙයක් නැති නිසා ඇදුම් ටික අරං වතුරේ බැහැල ඇවිත් මහගෙදරින් ඇදගෙන ආවා...

    24m55qh.jpg

    2hzspaq.jpg

    :sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ARA TREAD EKE KOHEDI HARI MAGE NAMA MENTION AKRAPU EKATA HENAMA GAHALA AKULOOLAMA PALA......

    http://www.elakiri.com/forum/showthread.php?t=1743543

    anna eka eka panduru weshiyo magen PM karala illanawa....

    පෙරා...කවියා..... තොපි දෙන්න මට කෙලකරාවත්ද?

    පිස්සුද බං... අපි කොමෙන්ට් එකක්වත් දැම්මේ නෑ ඔය ත්‍රෙඩ් වල.. :no::no:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඊයේ රෑ ඉදන් වතුර දාල බං යන පාරවල් වල.......
    යන්න බැරි නිසා වාහනේ බිරින්දෑ ගේ මහ ගෙදර දාලා මම ඉනවටක් වතුරෙ බැහැලා ගෙදර ගියා....
    අද උදේ හතර වටින් වතුර දාලා....
    කරන්නම දෙයක් නැති නිසා ඇදුම් ටික අරං වතුරේ බැහැල ඇවිත් මහගෙදරින් ඇදගෙන ආවා...

    හප්පටසිරි... :baffled::baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ARA TREAD EKE KOHEDI HARI MAGE NAMA MENTION AKRAPU EKATA HENAMA GAHALA AKULOOLAMA PALA......

    http://www.elakiri.com/forum/showthread.php?t=1743543

    anna eka eka panduru weshiyo magen PM karala illanawa....

    පෙරා...කවියා..... තොපි දෙන්න මට කෙලකරාවත්ද?

    උන් දෙන්නගේ වැඩක් තමා මචන් අනිවා:)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උන් දෙන්නගේ වැඩක් තමා මචන් අනිවා:)

    පුත....

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    උඹ මගේ ෆිට් එකක් නිසා මුකුත්ම කියන්නෙ නැහැ.. හැබැයි කිව්වනන් ඒක ටිකක් නොකිය ඉන්නවට වඩා සුමට වෙන්න තිබ්බා..
    http://www.elakiri.com/forum/showpost.php?p=20202607&postcount=22:dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    @Kumara456
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    බ්‍රෝ ඔය ගාව තියෙනවද බ්‍රෝ??
    අර පොටෝ ටික
    රංගෞ2 කියල මෙම්බර් කෙනෙක් කිව්වා ඔය ගාව තියෙනවා කියල.
    දෙන්න පුලුවන්ද??
    ගොඩක් ස්තුති:):)
     
    ඌ දුන්නේ නැද්ද බං..? :baffled:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඌ දුන්නේ නැද්ද බං..? :baffled:

    නැහැනේ මචෝ මන් පාන්දර වෙනකන් ඔන්ලයින් හිටිය.
    ඌ ගාව නේද අර පින්තුර 54ම් කලෙක්ෂන් එකම තියෙන්නේ.:):)
    මැසේජ් එක දාපු ගමන් ඌ මාරු වගේ:oo::oo: