1. GuneBhai

    මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

    ෙදමළ මිනිස්සු කැමති. හම්බෙයා කැමතී. යූඅැන්පීය කිව්ෙවාත් එතනත් උන්ෙගන් 50% වඩා කැමති ෙවයි. ඉතුරැවා මාද්‍ය සංදර්සන දාලා හදාගන්න පුලුවන්.
  2. GuneBhai

    අනතුරු ඇඟවීමයි

    සිංහල බෟද්ධ කියන්නෙ මහිනදට කඩේ යන එකටද? උඹලා ඔිනෑ කමින් මේක පටලගෙනයි තියෙන්නෙ.
  3. GuneBhai

    මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

    වැඩක් නැහැ බන් මහින්දට ආයෙ බලයට එන්න තියෙන අවස්තාව බොහොම අඩුයි මේ කාලෙ අැතුලත. වෙන විකල්පයක් ඔිනි වෙනව‍ා දැන් අනතුර වලක්වා ගන්න.
  4. GuneBhai

    ✈✈ Aviation ✈✈

    puluwan machan. speed control ekak thiyenawa apita one speed eka input ekkak widiyata denne altitude eka wage. 1 screen eken balapan
  5. GuneBhai

    සිංහලයන් පාවල දීපු අවලමා

    හා හා එතකොට සාම‍යට කැමති කියාගෙන ආපු එක තමා වැරදි. යුද්ද කරන්නන් කියලා ආවා නන් තමා හරි. උඹල අද ඔය ජාතිවාදට අවුස්සනවා කියන කටින්නම නේද බන් ඕක කියන්නෙ? පරස්පරයි නේ උඹේ කතා? යුද්ධ කරන්න ඔිනි කියන මතයෙ හෙළ උරැමෙ හිටියෙ. නැතුව සුදුසු වෙලාවෙ යුද්ධ කරන්න ඔිනි කියන මතයෙ නෙමේ හෙළ උරැමේ හිටියෙ. නුසුදුසු...
  6. GuneBhai

    ජ_වී_පෙ

    ජවිපෙ ආර්තික කලමනාකරණය ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? මට තේරැන් ගන්නම අමාරැ කොටස තමයි එ්ක.
  7. GuneBhai

    Looking for a Kia Rio 2003 (Facelift) / Hyundai Accent 2003

    රෙපයාර් ගැන බයක් තියෙනවනන් ඉන්දියන් මොඩල් එකකට පලයන්. ඉන්දියන් මොඩල් හොදයි දිරන එක තමයි අවුල. ඒ නිසා දිරැම් නැති එකක් බලල ගනින්. එතකොට ශේප්.
  8. GuneBhai

    AXIO GEAR BOX

    ow sorry parts naha neme parts rare kiyala thama kiyanna adahas kale. kohoma wethath Euro, Colombo walin pita market karannath bahane ban.
  9. GuneBhai

    AXIO GEAR BOX

    Euro walata parts naha hadanna danna basslath naha Japan tharan... one nan aran balapan :P:P
  10. GuneBhai

    මෛත්‍රීට නොබෙල් තෑග්ග!

    දැන් උඹ කියන්නෙ කූරගල මුස්ලිම් පුදබිමක් නෙමේ කියලද?
  11. GuneBhai

    වීරවංශට ඇයි මෙච්චර බය

    අවශ්‍ය නැත්තෙ කොහෙද? උඹට හොදටම අවශ්‍ය බව පේනවා කොමෙන්ට් වලින්....
  12. GuneBhai

    යුග_දෙකක්_අතර_වෙනස

    2/3 ඔිනි ව්‍යවස්තාවෙ වගන්ති වෙනස් කරනවා නන් විතරයි. අනිත් අවස්තාවල සරල බහුතරය ඇති හොදටම.
  13. GuneBhai

    Successful People

    ඉමපච
  14. GuneBhai

    යුග_දෙකක්_අතර_වෙනස

    පාර්ලිමේන්තුවෙ නායකයි රනිල්. ඉතිින් තව මොකටද කතා කරන්නෙ?
  15. GuneBhai

    සිංහලයන් පාවල දීපු අවලමා

    යුද්දෙ එක පිගානකට නැතුව වෙන කාට බෙදන්නද? යුධ ගෟරවය අයිති මහින්දට තමයි. මහින්ද රටට ඇරියෙ නෑ. ඇරියෙ උඹලට. ඒකනේ ඒකාධිපති ඒකාධිපති කියල බොරැ වපුරල මහින්දයව එලව ගත්තෙ. මහින්ද ගෙදර ගිහින් නැද්ද දැන් එතකොට? උඹලට මහින්ද කොච්චර නන් ඇරල තියෙනවද කියනවනන් මහින්ද ගෙදර ගියත් උඹල බයයි මහින්දට. ඒකනේ මේ දග...
  16. GuneBhai

    වීරවංශට ඇයි මෙච්චර බය

    අන්‍ය ආගමිකයන් විදියට නෙවෙ මනුස්සයක් විදියට කියන්නෙ. උඹ හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් ඩයල් එකක්. බෟද්ධාගමට අපහාස නොකර ඉස්ලාම් වගේ ආගමක් හොයාගත්තොත් මොකද? කතෝලික ආගමත් නරක නෑ. සාප කරන්න පුලුවන් ඔිනි තරන්.
  17. GuneBhai

    Nissan n17

    weight eka anuwa thama theerane wenne. Honda Fit Aria 1.3 eka city 10-13 outstation 18 withara karanwa
  18. GuneBhai

    මැයි රැළියේ නියම යූඇන්P

    බලපන් අර වීඩියෝ එකේ කොතනක හරි අැති

    No contents