1. GuneBhai

    යුග_දෙකක්_අතර_වෙනස

    එක්සත් ජාතීන්ගෙ සංවිධානය කියන්නෙ බටහිරද? උඹ මොලෙන් බාල එකෙක්ද? :rofl::rofl::rofl::rofl:
  2. GuneBhai

    වීරවංශට ඇයි මෙච්චර බය

    ශ: බ‍ෟද්ධ කම ඉතිරෙනවා.....
  3. GuneBhai

    යුග_දෙකක්_අතර_වෙනස

    අල්ලලා දාපන් බන් මුන් මොලෙන් බාල වෙච්ච උන්!
  4. GuneBhai

    AXIO GEAR BOX

    පාවිච්චි කරපු හැම වාහනේම ඔහොම නෑ මචන්. හොදට බලලා ගන්න ඔිනි කියන්නෙ ඕක තමයි.
  5. GuneBhai

    AXIO GEAR BOX

    ඒක වාහනෙන් වාහනේ්ට ඩිපෙන්ඩ් වෙනව බන්... කොහොමත් ලක්ස 5-10 අතර යයි.
  6. GuneBhai

    Evoque problem-වාහන ගැන දන්න අයගෙන් උදව් අවශ්‍යයි

    අප‍ේ ගෙදර තියල පලයන් බන්.. මන් හදල දෙන්නන්.
  7. GuneBhai

    මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

    හරි ජනමත විචාරණයකට ගියොත් දෙමලු ටිකයි, හම්බයො ටිකයි, යූඇන්පී එකයි එකට චන්දෙ දුන්නොත් මොකද වෙන්න? ජනමත විචාරනේ දින්නව නේද?
  8. GuneBhai

    මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

    මහින්දගෙන් පස්සෙ නාමල් නෙමේ.. උඹටත් පුලුවන් නායකත්වය ගන්න රට ගැන හරියට හිතනවනන්.
  9. GuneBhai

    කෝ අර ජාතිවාදයට විරුද්ධ අයියල???

    මන් බැලුවේ මිනිස්සු වෙනස් වෙන විදිය ගැන.... :rofl::rofl::rofl::rofl:
  10. GuneBhai

    19 හා රට

    විගනන දෙපාර්තමේන්තුවෙන් වංචා අල්ලන්න පුලුවන් නන්. අර රනිල් වෙනම කොමිසම් පත් කරන්නෙ නැහැනෙ. අනික බැදුම්කර වංචාවල් විගනන එකෙන් අල්ලන්වත් පුලුවන්ද? ලොල්. පත් කරපු එකා දඩුවම් දෙයි බලන් හිටපන්. පරාජයේ වගකීමවත් බාරගන් නැති රනිල් මේ ව‍ගේ වංචා වල වගකීම බාර ගනීද?
  11. GuneBhai

    19 හා රට

    එහෙම සරල උත්තර දෙන්න එපා. නීතිය නිවැරදිව ක්රියාත්මක වෙන්න නන් ඒකට අදාළ සාක්කි තියෙන්න ඔිනි. සාක්කි නැත්තන් නීතිය ක්රියාත්මක වෙන්නෙත් නැහැනෙ. හොරැ සාක්කි තියාලා හොරකන් කරන්නෙත් නැහැනේ. නීතිය කියන්නෙ යම්කිසි ක්රියාවලියක්. ඒකෙ හිඩැස් ඔිනි තරන් තියෙනවා රින්ගන්න. ඔයිට වඩා බුද්ධිමත් උත්තරයක් දෙන්න...
  12. GuneBhai

    19 හා රට

    මම කතා කොරන්නෙ කොස් ගෙඩියක් හොරෙන් කඩා ගන්න එක ගැන නෙමෙයි. උදාහරනෙකට නිලධාරීන්‍ කරන වංචාවල්. හරියට මහ බැංකු වංචාව වගේ. ඒක කලේ දේශපාලකයෙක්ද? නැහැනේද? ඒ වගේ මිනිස්සුන්ට දඩුවම් දෙන්න දේශපාලකයන් මාරැ කිරීමෙන් පුලුවන්ද? ඔය වගේ අපිට නොපෙනන වංචා නන් කීදාහක් සිද්ධ වෙනවද? ඇත්තටම බැලුවොත් කොමිස්...
  13. GuneBhai

    19 හා රට

    ‍රටේ හොරකන් ‍කරන්නෙ දේශපාලුවෝ විතරද? ඒවා විතරද හොරකන්? අනිත් ඒවා හොරකන් නෙමේද?
  14. GuneBhai

    19 හා රට

    හරි. උඹල හෙන පුරෝගාමී පුද්ගලයෝනෙනේ. අපිනෙ වහල්ලු. පොඩ්ඩක් දැනගන්නත් එක්ක කියපන්කො කොහ‍ොමද ‍හොරකම 90% නැති කරන්නෙ කියල. ආසයි දැනගන්න. අපි නන් පුලුවන් දේට පුලුවන් කියනවා බැරි දේට බෑ කියනවා. උඹල වගේ සුරන්ගනා ලෝක වල ඉදන් දේශපාලනේ කරන්නෙ නැහැ. රනිල් අගමැති කමෙන් පන්නලා ආයෙ 2015 අගමැති කමට...
  15. GuneBhai

    19 හා රට

    හොරකන් කිරිම නතර කරන්න පුලුවන් දෙයක් නෙමේ. ඒක තමා සාමාන‍්‍ය ‍ස්වාභාවය. උඹල ඔය ‍ඇමරිකන් කාරයන්ගෙ බොරැ සුරන්ගනා කතා වලට රැවටිලා ඉන්නෙ. මහින්දගෙ කා‍ලෙ උනේ හොරකන් කිරීම විතරද? ඕක තමයි දේශපාලන කන්නාඩි දාගනෙ හිටි‍යම වෙන දේවල්. මහින්දගෙ කාලෙ උන සංවර්ධනය, ජාතික ආරක්ශාව වගේ දේවල් අද සිද්ධ වෙනවද? අර...

    No contents