මහින්දගෙ කාලෙ හොරකම් උනා. ගසාකෑම් උනා. ඒවා ඇත්ත. (ඔප්පු කරන්න පුලුවන්ද බැරිද වෙනම කතාවක්). ඒ උනත් රටේ අනිත් නායකයො රට මහෙය වද්දි රටේ හොරකන් උනේ නැද්ද? හොරකන් උනා. එතකොට මහින්ද සහ අනිත් නායකයො අතර තියෙන වෙනස මොකක්ද? මහින්ද රටේ ආරක්ශාවට ගන්න ඔිනි මොනවගේ පියවරද කියල දැනගෙන හිටිය විතරක් නෙමේ. අවශ්‍ය...