අපේ රට දියුණු වෙන්නේ නැත්තේ ඇයි

adflavion

Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    1) many lack common sense! (there are people who use mobile phones, but don't know how to silent them)

    2) Majority of the people have average-low mindsets, are selfish and narrow minded. also dumb. (that's why you see actresses topping op elections and get into parliament)

    3) In certain parts of the country, some still hold on to conventional way of thinking and acting. that has created divisions among us. (Bayyo-Toyyo, Sinhalese-Tamil, UNP-SLFP, High Class-Low Class etc)

    *Best way to to find out why we don't develop is to compare our peoples' attitudes with the people of developed countries like Japan, US, Switzerland*
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    PODDAK HITHALA BALANA. KARMANTHA HIMI KARUVEK KOPAMANA VATINAVADHA ?? THAMAN ARAMBA KARAPU KARMANTHAYEN ANUNTA JOBS LABA DENA GAMAN DOCTORS LA TEACHERS LA PROFESSORS LA VAGE GOVERNMENT JOBS KARANA AYAGE PADI GEVIMATA KARMATHA HIMI KARUVA INCOME TAX MAGIN DAYAKATHVAYAK DENAVA NEDHA ??

    ලන්කාවේ ඉන්ඩස්ට්රිස් පටන් ගන්න බැහැ. පාඩුයි. ලේසිව වැඩේ රීසේල් එක තමයි.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    FOR EXAAMPLE----INDIA GANNA-----INDIA VALA SRILANKAVATA VADA NUGATH MINISUN PERCENTAGE EKAK INNAVA. SARALAVA KIVOTH MADAYO VADIYEN INNE INDIA VALA. BUT INDIA VALA ECONOMY EKA INDIA VALA RUPIYALE VALUE EKA LANKAVATA VADA VADIE. WHY IS THAT ??
     

    thanujaka

    Well-known member
  • ඒ පැහැදිලි කිරීමත් කියන්න

    ආර්ථික ප්‍රතිපත්ති, අධ්‍යාපනය, ආයෝජන ඔය කොයිදේත් එන්නේ දෙවනියට මචං..
    ලංකාව දියුණු කරන්න බැරි හේතුව එක නෙමෙයි..
    මිනිස්සුන්ගේ ආකල්ප හා විනය කියන දේයි ප්‍රශ්නේ තියෙන්නේ..
    තනිකරම ඕක මිනිස්සුන්ගේ මානසිකත්වය උඩ පවතින දෙයක්..
    අපි වටේ අතගානාව හරියට වැරැද්ද තියෙන තැන දකින්නේ නැතුව ඒකයි..
    ඒක වෙනමම කතා කරන්න ඕනේ දෙයක් මචං..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    INDIA VALA VADIYEN MADAYO SITIYATH , MADAYO KAPA KIRIM KARALA GODA DENEK ,KUDA SAHA MAHA PARIMANA KARMANTHA HIMI KARUVAN. EMA KARMANTHA ----AGRICULTURE OR VENA SECTION EKAKIN VENNA PULUWAN, OHUN GODA DENEK INDUSTRY HIMI KARUVAN.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    SRI LANKAVE EDUCATION SYSTEM EKEN BIHI KARANA GOVERNMENT JOBS KARANA AYATA PADI GEVANNA MONEY KOHENDHA ????????????
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    FOR EXAAMPLE----INDIA GANNA-----INDIA VALA SRILANKAVATA VADA NUGATH MINISUN PERCENTAGE EKAK INNAVA. SARALAVA KIVOTH MADAYO VADIYEN INNE INDIA VALA. BUT INDIA VALA ECONOMY EKA INDIA VALA RUPIYALE VALUE EKA LANKAVATA VADA VADIE. WHY IS THAT ??

    1) ඉන්දියාව විසාල රටක්
    2) ඒ නිසා ඉන්දියාවෙ බදු ආදායම වැඩී. ආන්ඩුවට වැඩි සල්ලි ප්රමාණයක් තියෙනවා වියදමට
    3) ඉන්දියාවෙ ස්වාභාවික සම්පත් තියෙනවා යකඩ, ගල් අගුරැ, යුරේනියම් වගේ
    4) ඒ නිසා ඉන්දියාවට කර්මාන්ත පටන් ගන්න පුලුවන් වැඩි පිරිවැයක් නැතුවම
    5) ඉන්දියාවෙ ස්වදේ්‍ශීය නිශ්පාදන වලට තියෙන ‍ජනතා ආකල්පය. කැමැත්ත.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    1) ඉන්දියාව විසාල රටක්
    2) ඒ නිසා ඉන්දියාවෙ බදු ආදායම වැඩී. ආන්ඩුවට වැඩි සල්ලි ප්රමාණයක් තියෙනවා වියදමට
    3) ඉන්දියාවෙ ස්වාභාවික සම්පත් තියෙනවා යකඩ, ගල් අගුරැ, යුරේනියම් වගේ
    4) ඒ නිසා ඉන්දියාවට කර්මාන්ත පටන් ගන්න පුලුවන් වැඩි පිරිවැයක් නැතුවම
    5) ඉන්දියාවෙ ස්වදේ්‍ශීය නිශ්පාදන වලට තියෙන ‍ජනතා ආකල්පය. කැමැත්ත.
    NUMBER [5] RECOMMENDED FOR SRILANKA ALSO
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ආර්ථික ප්‍රතිපත්ති, අධ්‍යාපනය, ආයෝජන ඔය කොයිදේත් එන්නේ දෙවනියට මචං..
    ලංකාව දියුණු කරන්න බැරි හේතුව එක නෙමෙයි..
    මිනිස්සුන්ගේ ආකල්ප හා විනය කියන දේයි ප්‍රශ්නේ තියෙන්නේ..
    තනිකරම ඕක මිනිස්සුන්ගේ මානසිකත්වය උඩ පවතින දෙයක්..
    අපි වටේ අතගානාව හරියට වැරැද්ද තියෙන තැන දකින්නේ නැතුව ඒකයි..
    ඒක වෙනමම කතා කරන්න ඕනේ දෙයක් මචං..

    ඕකට වැඩිපුරම අයත් වෙන්නේ ලංකාවේ බහුතරයක් ඉන්න සිංහල මිනිස්සු කිව්වොත් මම වැරදිද ! :oo:
     

    kasunathu

    Junior member
  • Sep 12, 2011
    91
    8
    18
    minissunge akalpa wenas wema tama number one. thaman gena hithan nethuwa hemo genama hithanna. ape rate horakama dushana wancha seratama mula akalpa tama. political wala inna deshapluwanta baninawa horakam karanawa,allas gannawa, dushana karanawa kiyala. ewa tamai me rate ugath pandithayanta pena rate diunuwata balapana main problem eka. but ehema banina pandithayoma paredi wereddak karala police alluwama officerta salli deela shape wenawa. desapaluwa salli ganna eka weradi. but policiyata salli dena eka hari. anna ekai akalpa wenas wenna oni. wereddak kala nam daduwama vidinna oni.eta passe weredda nokara inna oni.anna ehema hithala thaman wenas unoth mulu ratama wenas wela horakam neti lassana ratak hedei.etakota oya kiyana desapuwantath horakam karanna be. mama meka kiwwe rate diunuwata onima de niwaradi desapalana nayakatwaya nisa. akalpa wenas unama mama unp, mama jvp, mama sri lanka kiyala hithan nethuwa rate diunuwata hodatama gelapena niyama desapalana nayakathwaya thoraganna puluwan. e wagema me thattu maru desapalane nawattanna oni. hoda nayakayekta loku kalayak rata palanaya karanna denna oni. ethakota ekama prathipaththiya tiyana nisa foreign invesment enawa ratata. foreign invesment nethuwa lankawa wage ratak diunu karanna be. investersla enna isthawara deshapana prathipathti loku kalayak tiyanna oni. thattu maru kramayata anudu wenas kalama eka prathipaththiyak neti nisa eyala enne ne. as example weda nawaththapu port city ganna puluwan. ratata kochchara watina deyakda eka. patu deshapalana aramunu walata eka neweththuwa. me siyalla wenas wenna akalpa wenas wenna oni.
     

    thanujaka

    Well-known member
  • ඕකට වැඩිපුරම අයත් වෙන්නේ ලංකාවේ බහුතරයක් ඉන්න සිංහල මිනිස්සු කිව්වොත් මම වැරදිද ! :oo:

    ඕක අපි බහුලව දකින්නේ සිංහල මිනිස්සු අතරේ මචං..
    නමුත් දෙමළ මිනිස්සු ලගත ඔය දේ තියෙනවා..
    සාපේක්ෂව මුස්ලිම් උන් ගාව අඩුයි.. මොකද උන් උන්ගේ ජාතියට ලැදි නිසා..
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    NUMBER [5] RECOMMENDED FOR SRILANKA ALSO

    ඕක ඇති කරන්න ලේසි නැහැ. ඉන්දියාවෙ නන් ඕක තිබුනෙ 1900 ගනන් වල ඉදන්. අපේ රටේ ඕක කොහොමත්ම ඇතිකරන්න බැරැ වෙයි.

    අනික රටේ හොද බඩුවක් හදන්න නැත්තන් ආකල්පයක් හදලා තේරැමක් නැහ‍ැනේ. හොද බඩු ‍හැදුනොත් නන් ආකල්පයක් හැදෙයි.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඕක ඇති කරන්න ලේසි නැහැ. ඉන්දියාවෙ නන් ඕක තිබුනෙ 1900 ගනන් වල ඉදන්. අපේ රටේ ඕක කොහොමත්ම ඇතිකරන්න බැරැ වෙයි.

    අනික රටේ හොද බඩුවක් හදන්න නැත්තන් ආකල්පයක් හදලා තේරැමක් නැහ‍ැනේ. හොද බඩු ‍හැදුනොත් නන් ආකල්පයක් හැදෙයි.
    ---- Hodha Badu kiyana deya India valata adala naha. China unath hodha badu kiyana ekata vada thamange country eke product ekata garu karanava. Ekai ema minisun develop venne.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ---- Hodha Badu kiyana deya India valata adala naha. China unath hodha badu kiyana ekata vada thamange country eke product ekata garu karanava. Ekai ema minisun develop venne.

    නැහැ එහෙම නැහැ. ඉන්දියාවෙ හදන බඩු ඉන්දියන් කාරයන්ට හොදයි. ඒක ලන්කාවෙ අපිට අල්ලන් නැති එක වෙනම කතාවක්. ඉන්දියන් කාරයන් අකමැති දේවල් ඉන්දියාවෙ හදයි කියල උඹ හිතනවද? එහෙම උනොත් බිස්නස් වෙන එකක් නැහැනෙ. ඉන්දියන් කාරයො අපේ දේ අප‍ේ ‍දේ කියල උන් අකමැති බඩු ගන්න තරන් මෝඩයෝ නෙමේ.

    චීනෙටත් ඒ කතාව අදාලයි.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    රට හදන්න පාලකයින්ට ඕනෙත් නෑ. රට හැදෙනවට මිනිස්සු කැමතිත් නෑ.. හරි සරලයි.. :baffled::dull:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    1.මිනිස්සුන්ගෙ අයහපත් ආකල්ප
    2.කම්මැලිකම
    3.අධ්‍යාපන ක්‍රමය මගීන් සිතීමේ හැකියාව නොමැති පුද්ගලයින් බිහි කිරීම
    4.රටේ සම්පත්,හැකියාව හඳුනා නොගැනීම.
    5.නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් නැතිවීම.
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මම ජීවිතේ වැඩි හරියක් ගෙව්වේ කැනඩාවේ. රස්සාව කලේ රශියා.. මම දැකපු දේ තමා, එහේ මිනිස්සු දුක් විදිනවා තමන්ගේ රටේ රිතු බේදය නිසා.. ලන්කාවට ඒ දුක නැ.. ඒක මූලික දෙයක් දියුනු නොවෙන්න. සීත කාලේට රශියාවලත්, කැන්ඩාවලත් හම්බ කරගෙන නොහිටියොත් බඩුම තමා. මිනිස්සු ඒකයි තමන්ගේ වැඩක් කරගෙන පාඩුවේ ජීවත් වෙන්නේ. මෙහේ බොක්කු කටවල් උඩ කොල්ලො හවස් වෙද්දි සෙට් වෙනවා. අම්මා බත් බෙදලා දුන්නම ඒක ගිලලා සමාජ පරිවර්තනය ගැන බොක්කු උඩ පොර ටොක් දෙනවා. ඉතින් කොහොමද සන්වර්දනය වෙන්නේ.. කෙනෙකුට කියන්න පුලුවන්, එහෙනම් ලොකේ ඉහලම ආර්තිකයක් තියන සින්ගපූරුවත් එහෙමනේ කියලා. උන්ටත් පායනවනේ හිම වැටෙන්නේ නැ කියලා.. ඒත් උන්ට ලන්කාව වගේ බූමියක් කො. උන්ගේ දියුනුව උන්ගේ රට කුඩා වීම. ඒකයි උන්ට තියන රහස,අර්බුදය. ලන්කාවට ප්‍රශ්න නැ.. ඒකයි ඉල්ලලා ප්‍රශ්න දාගන්න ට්‍රයි කරන්නේ. ජාතීන් මරාගන්නේ. දේශපාලුවො හොරාකන්නේ.. බලපන්, මිනිස්සුන්ට වැඩ තිබ්බනම්, ස්වබාව දර්මයා දඩුවමක් හැටියට යම් දෙයක් දුන්නා නම්, හිම හරි අව්ව හරි මොකක් හරි එක කාලෙකට. මිනිස්සු බොක්කු උඩ තපින්නේ නැ. බලපන් මම බොරුද කියන්නේ කියලා, තව අවුරුදු 10කින් නේපාලය එනවා මාර් නැගිල්ලකට. ඒ ජපානේට උන දේ වගේ උන්ටත් අද දෙයක් වෙලා තියන නිසා.. ජපානේ නැගිට්ටේ බොම්බා ගහපු නිසා.. මිනිහෙකුට හො රටකට හැදෙන්න නම් දුක දැනෙන්න ඔනේ. ලන්කාවේ ඇත්තටම මිනිස්සු සැප විදිනවා වැඩියි..

    Maxboy කියපු විදියට මේක එච්චර ඉශ්හූ එකක් නෙමෙයි, මොකද රුසියාව කැනඩාව කියන්නෙ ලොකු රටවල් ,එච්චර් ලොකුරටවල් වල සම්පත් සීමිත නෑ, ඒවයෙ මානව සම්පත තමයි සීමිත. උදා:- කැනඩාවෙ තෙල් ආකරවල වැඩ කරල සල්ලි එවන එවුන් හින්ද තමයි කොටි බලවත් වෙලා තිබුනෙ, අපේ සිංහලු මහන්සි වෙලා වැඩ කරල ලංකාවට සල්ලි එවනවනන් මේරට දියුණු කරන්න පුලුවන්, අපේ රටේ මිනිස්සු , හොඳ ජොබ්, සුපිරි වාහන, ළමයින්ට සුපිරි පාසල්, මේක නිකං අප්‍රිකාවෙ තවත් එක අසාර්ථක රාජ්‍යක් වෙලා තිබුනයි කියල කාටවත් ගානක් නෑ, රට ගැන හිතන්නෙ නෑ..........