බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දේශාන් උපාසක මහතා ගංවතුරට කොටු වෙන්න චාන්ස් එකක් දැන් නම් තිබේ.....
    පොඩ්ඩක් බලපල්ලා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වේසාවනි... තොපිට වල් උපාසකයාව අමතක උනාද බොලං.. ෆෝන් එක අන්සර් කරන්නේ නෑ. මාලඹේන් පාර වහලා නම්.... ඌට කොළඹට ඇක්සස් පාරවල් සියල්ල වැසී ඇති...
    පෙරේදා කෝල් කරාම ගෙදර උන්නා.. පාරට යන්න බැරුව හැරිලා ගෙදර ආවා කියලා...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාළඹෙන් කඩුවෙලට යන පාර වසා ඇත.
    ච.බ.කු. මාවත ළග පාරට වතුර දමා ඇති විදියක් පෙනේ........

    බලාලා පොඩි දෙන්නාව ඇන්න ආවාන මොකෝ තව දවල් වෙනකන් ඉන්නේ නැතුව. ඉස්කෝලෙට කෝල් කරලා. :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    177 parada? Ekata wathura enne kohenda? Wewa para langinda? :nerd:
    ච.බ.කු. මාවත ගාව මට හිතෙන්නේ.
    මිලේනියම් ඩ්‍රයිව් එක සහ සයිටම්/නෙවිල් ෆර්නෑන්ඩෝ හොස්පිට්ල් එකට යන පාරට වතුර දාල කියලා ඊයේ එක්ස්රේ එකක් ගන්න ගිය මාගේ රෝගිනියක් වන අතිශය සුන්දර මානවිකාවක්:P දුරකථනයෙන් පැවසුවාය:baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ච.බ.කු. මාවත ගාව මට හිතෙන්නේ.
    මිලේනියම් ඩ්‍රයිව් එක සහ සයිටම්/නෙවිල් ෆර්නෑන්ඩෝ හොස්පිට්ල් එකට යන පාරට වතුර දාල කියලා ඊයේ එක්ස්රේ එකක් ගන්න ගිය මාගේ රෝගිනියක් වන අතිශය සුන්දර මානවිකාවක්:P දුරකථනයෙන් පැවසුවාය:baffled:

    නා.වි.ගෙ.උ. :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ කුමනාකාර වූ පයන්නෙක් දැ?:dull:

    නාකි විසේ ගෙටත් උසේ...
    හම්මේ.. දේසානයගේ නොම්මරේ ඉල්ලුවා නේහ්.. අමතක උනා. දැන් එවන්නම්...
    උපාසකයා ගෙදර... යෑම් ඒම් බෑ. ඊයේ ඔෆිස් ගිහින් පට්ට වටයක් ගහලා ගෙදර ඇවිත්.. :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නාකි විසේ ගෙටත් උසේ...
    හම්මේ.. දේසානයගේ නොම්මරේ ඉල්ලුවා නේහ්.. අමතක උනා. දැන් එවන්නම්...
    උපාසකයා ගෙදර... යෑම් ඒම් බෑ. ඊයේ ඔෆිස් ගිහින් පට්ට වටයක් ගහලා ගෙදර ඇවිත්.. :dull:
    මානවිකාව එතිහෑඩ් යාර් හොස්ටස් කෙනෙක්!:baffled::P:P
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මානවිකාව එතිහෑඩ් යාර් හොස්ටස් කෙනෙක්!:baffled::P:P

    අනේ අපි නොදන්න ඉටිහාඩ් එයා හොස්ට්‍රස්.:)
    අරාබි කාරයොත් එක්ක පැකේජ් ක්‍රමේට තාය්ලන්තෙ හෝටල් රිංගන්නෙ.:rofl:
    ඔය මාමිත් රේඩියෝවෙ පොට යන්න සුසුම් හෙලන ගමන් ඔය ගුවන් මානවිකාවක් දැපනෙ දාගත්තනම් මොකෝ මං අහන්නෙ.:P
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පේරෝ.. නුවර ගිහින් සිතුවිල සාගරේක කිමිදි කිමිදි ඉන්න ඇති මයෙ හිතේ.
    කේන්තිය කෝච්චිය පිටින් යවල තිබ්බ.
    වයිබර් මැසේජ් බලලත් නෑ අස්පැට් එක කොහොමද කියනවනම්...
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අනේ අපි නොදන්න ඉටිහාඩ් එයා හොස්ට්‍රස්.:)
    අරාබි කාරයොත් එක්ක පැකේජ් ක්‍රමේට තාය්ලන්තෙ හෝටල් රිංගන්නෙ.:rofl:
    ඔය මාමිත් රේඩියෝවෙ පොට යන්න සුසුම් හෙලන ගමන් ඔය ගුවන් මානවිකාවක් දැපනෙ දාගත්තනම් මොකෝ මං අහන්නෙ.:P

    Kohomada සුසුම්. Andenawa neh.:rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    අන්න අල්ලගන්නවා නම් අනියම...:P

    ඔබේ අවධානයට..ගෙදර ලයිට් බිල ඇවිල්ල තිබ්බා AC එක හයි කලාට පස්සේ..ඉස්සර ආවේ unit 120ක් වගේ..මේ පාර unit 230ක් එක්ක 6000ට කිට්ටු බිලක් ඇවිල්ලා තිබ්බා...:yes::yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔබේ අවධානයට..ගෙදර ලයිට් බිල ඇවිල්ල තිබ්බා AC එක හයි කලාට පස්සේ..ඉස්සර ආවේ unit 120ක් වගේ..මේ පාර unit 230ක් එක්ක 6000ට කිට්ටු බිලක් ඇවිල්ලා තිබ්බා...:yes::yes:

    Ammo. :baffled::baffled::lol: