1. tupac97

    ඒ කොන්දා 😋😍

    ඉස්සර වගේ නෙමෙයි දැන් ගොඩක් කොන්දෝ හැන්ඩියෝ. 😍😍
  2. tupac97

    ඒ ආදරේ ❤️❤️😍

  3. tupac97

    හිතුවේ නෑ මෙහෙම දැනෙයි කියලා

    ජීවිතේ පළවෙනි පාරට මම හිතන්නේ මම කෙනෙක්ට සිරා ආදරය කරනවා. අවුල තියෙන්නේ ඌ උගේ පරණ කොල්ලා එක්ක ඉන්න ෆොටෝස් එහෙම දැක්කහම මට මාර කේන්තියක් වගේ එකක් එනවා. දැන් උන් දෙන්නා අතර ඒ සම්බන්ධය නෑ ඒත් මට පට්ට තරහයි. මෙහෙම කවදාවත් දැනිලා නෑ කලින් 😥😥
  4. tupac97

    අඩුවට A Game of Thrones පොත ගන්න තැනක් නැද්ද?

    Used හරි කමක් නෑ මේක ගන්න පුලුවන් තැනක් කියහල්ලකො අඩුවට Series එකම ඕනි නෑ මේ පොත විතරයි ඕනි. E-book ගන්න කියන්න එපා ආසා නෑ.
  5. tupac97

    මේ පොත විකුණනවා (Angels And Demons)

    ඕනි එකෙක් ඉන්නවා නම් කියහල්ලා තව පොත් තියෙනවා මට දැන් ඉඩ නෑ අලුත් එව්වා තියන්න
  6. tupac97

    කෙල්ලෙක් කැමතියිලු

    මේවට මොනවද බන් කියන්න ඕනි. :lol::lol::lol::lol:
  7. tupac97

    S23 ultra unlock

    අඩේ මේක මම මැලේසියා වලින් ගත්තේ. ඒත් මේ ඉලව්වේ career ලොක් එකක් වැටිලා තියෙනවා. මම වත්තල කඩේකට අරන් ගියාම උන් කිව්වා තවම අන්ලොක් කරන්න බෑ තව මාසයක්වත් යනවා කියලා ( අතේ තිබ්බ iphone 11 එකත් දීලා ඩිස්කවුන්ට් එකකට ගත්තෙ). මේකේ ලොක් කඩන්න දන්න එකෙක් ඉන්නවද?
  8. tupac97

    ඇයි බන් තරුණ කෙල්ලොන්ගේ අලි ඔලුව

    research symposium එකට අපේ research (group) එක සබ්මිට් කළා. පැනල් එකේ හිටියා ටිකක් තරුණ female lecturers දෙන්නෙක් මුන් දෙන්න කේස් ඇද්දා ප්‍රසන්ටේශන් එකේ නම ගැලපෙන්නේ නෑලු අනම් මනම් කියලා. ඊට පස්සේ එතන හිටපු වයසක female professor කිව්වා එහෙම ප්‍රශ්නයක් නෑ good job කියල අරුන් දෙන්නා සයිලන්ට්.
  9. tupac97

    බිමදාපු UFO කෑලි හොයා ගන්න බෑ - USA

    පහුගිය දවස් වල හදුනා නොගත් පියාසර වස්තූන් 4කට ඇමරිකාව විසින් මිසයිල ගහලා බිම දැම්මා. හැබැයි ඒ හතරෙන් තාම එකයි චීන බැලුමක් කියලා නිශ්චිතවම හොයාගෙන තියෙන්නේ. අනිත් තුනම ආවේ කොහෙන්ද, හැදුවේ කවුද කියලා තාම හොයා ගන්න බැරි වෙලා. ඒවාගේ සුන්බුන් හොයාගන්න බෑ කියලා තමා පෙන්ටගනය කියන්නේ. පෙන්ටගනය ඊයේ...
  10. tupac97

    ඇමරිකා අහසේ මොකද වෙන්නේ?

    මේ වෙනකොට හඳුනා නොගත් ආකාශ වස්තූන් තුනක් බිම දාලා. (එකක් චයිනිස් බැලුන් එකක් අනිත් දෙකත් චයිනිස් හෝ රශියන් වෙන්න පුලුවන් Lake Michigan ආශ්‍රිත අහස මීට ටික වෙලාවකට කලින් තහනම් කලාපයක් බවට නිවේදනය කරලා...
  11. tupac97

    කොල්ලෝ දෙන්නෙක්ට බොක්ස්

    යන්න බැරිද බන් theatres වල
  12. tupac97

    යාළුවාගේ උපන්දිනේට

    ගණන් වැඩි දෙයක් දුන්නොත් මොකුත් හිතයිද බන්? මගේ හිතේ ඌ ගැන පොඩි මෙව්වා එකකුත් තියෙනවා. සෙට් එකේ අනිත් උන් මොනවා හිතයිද එහෙම දුන්නොත්?
  13. tupac97

    Hutch down wela neda?

    Ubalageth No service watilada hutch sim? mokak hari case ekak wela godak ewunta wada nalu
  14. tupac97

    කෙල්ලෝ ප්‍රශ්න ඇහුවහම තරහා යනවා

    සිරාවටම එපා වෙනවා

    No contents