රතු රෝස මේ music එක මතකද?
tupac97 Well-known member Apr 9, 2016 11,855 1 9,851 113 colombo Feb 4, 2023 #1 Reactions: bruges, Manash, manjulabw and 2 others
Heshan Daminda Well-known member Mar 13, 2009 46,865 1 102,282 113 34 Kalutara Feb 4, 2023 #2 ඔව් ඊට පස්සේ ඔය කතාව හදපු එක්කෙනාගේ අනිත් හදපු කතාවල ඉන්ට්‍රෝ එකට දැම්මෙත් ඔය මියුසික් එකම තමා. Reactions: manjulabw, EKGuest, dilann and 1 other person
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,192 9,530 113 Feb 4, 2023 #3 nostalgia memories Reactions: EKGuest and tupac97
EKGuest Well-known member Nov 16, 2022 3,206 5,704 113 Feb 4, 2023 #4 මතකයි රතුරොස 1993 විතර පෙන්නුවේ
Rahula Kasun Well-known member Feb 1, 2013 12,371 13,690 113 හැමිනේශන් Feb 4, 2023 #7 ඉස්සර ඉස්කෝලෙ ගිහින් ඇවිත් ද්වල්ට කන ගමන් ටීවි එකේ ඕක යනව මතකයි... Last edited: Feb 4, 2023
හෙළයෙක් Well-known member Apr 26, 2014 50,211 102,053 113 Feb 4, 2023 #9 ටීඑනෙල් එකේ රාමායණය එහෙම පෙන්නනව මතකයි එක දෙක වසර වල වගේ ඉන්නකොට. ඔය මියුසික් එකත් ලාවට මතකයි Reactions: bruges
EKGuest Well-known member Nov 16, 2022 3,206 5,704 113 Feb 4, 2023 #10 හෙළයෙක් said: ටීඑනෙල් එකේ රාමායණය එහෙම පෙන්නනව මතකයි එක දෙක වසර වල වගේ ඉන්නකොට. ඔය මියුසික් එකත් ලාවට මතකයි Click to expand... තව MTV එකේ (Sirasa TV පටන් ගන්න කලින්) මහාභාරත් පෙන්නුවා Reactions: SanjayRocks and හෙළයෙක්
හෙළයෙක් said: ටීඑනෙල් එකේ රාමායණය එහෙම පෙන්නනව මතකයි එක දෙක වසර වල වගේ ඉන්නකොට. ඔය මියුසික් එකත් ලාවට මතකයි Click to expand... තව MTV එකේ (Sirasa TV පටන් ගන්න කලින්) මහාභාරත් පෙන්නුවා
manjulabw Well-known member Aug 23, 2007 17,470 15,592 113 Land of the Gods 🕎 Feb 4, 2023 #11 patta kathawa
kinkon Well-known member Aug 5, 2007 116,123 2 116,407 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 4, 2023 #12 රතු රෝස