1. tupac97

    UFO නීති සහිත ඇමරිකාවේ 2023ට අදාල ආරක්ෂණ පනත සම්මට වේ

    "(B) Any activity or program by a department or agency of the Federal Government or contractor of such a department or agency relating to unidentified anomalous phenomena including with respect to **material retrieval, reverse engineering...**"
  2. tupac97

    Soundpeats free2 classic අඩු ගාණට සුපිරියක්

    ගාණ - 7000යි ගත්තේ simplytek එකෙන් සවුන්ඩ්ස් කොහොමද? - balanced sound එකක් තියෙන්නේ බේස් එහෙම ගාණට තියෙනවා. අහන්න අහන්න ආසයි. මේ ගාණට පට්ට වටිනවා ear tips සයිස් තුනකින් හම්බ වෙනවා. කණට මාරම comfortable කිසිම අමාරුවක් නෑ කොච්චර වෙලා දාගෙන හිටියත් Type - C charging port එකක් තියෙන්නේ එක...
  3. tupac97

    හෙසාන්ගේ ප්‍රශ්න Mega thread

    @Heshan Daminda උඹට ලේසි වෙන්න හැදුවේ මේක. උබේ PC එක සම්බන්ධ ප්‍රශ්න මේකට දාපන්.
  4. tupac97

    සීතලට ඇබ්බැහි වුණ එවුන් ඉන්නවද

    මම ආසම climate එක සීතල + gloomy weather එක 😍😍
  5. tupac97

    මගේ keyboard උබලට වඩා වයසයි.

    මේකේ ඉන්න සමහරුන්ට වඩා වයසයි
  6. tupac97

    Iphone 13 අඩුවටම

    Brand new iphone 13 එකක් අඩුවටම ගන්න පුලුවන් කොහෙන්ද?
  7. tupac97

    People's bank account cancellation

    Mage secondary account eka thiyenne people's bank eke. Meke account eke 2000k තියෙන්න ඕනි මිනිමම් කැන්සල් නොවෙන්න. මම හැදුවේ මේ account එක කැන්සල් කරලා කොමර්ෂල් හදා ගන්න. කැන්සල් කළොත් අර 2000 දෙනවද?
  8. tupac97

    සමහර පාරවල්

    සමහර පාරවල් තියෙනවා ඒවා එක්ක ලස්සන මතකන් බැඳිලා තියෙනවා. මේත් එහෙම පාරක් පොඩිකලෙ අපි මේ පාරේ පුංචිලාගේ ගෙදර යනවා ආච්චි එක්ක පයින්ම. කාලෙකට පස්සේ ආයෙත් ඒ පාරේ අද ගියා.ඒ යනකොට මාරම Nostalgic ගතියක් දැණුනේ කියන්න තේරෙන්නෑ 🥺🥺
  9. tupac97

    මට සහකාරයා හම්බ වුණා

    මටම මැසේජ් කළා. පට්ට අහිංසකයි. මගෙ ටයිප් එකේ 🥰🥰
  10. tupac97

    අලුත් කොන්දෙක් දාලා

    අපේ රූට් එකට අලුත් කොන්දෙක් දාලා.(කොල්ලෙක් තරුණ) පොර පට්ට අහිංසකයි ඊයෙයි අදයි මාත් එක්ක හොඳට හිනා වුණා. මූත් එක්ක කතාවට එන්‍ටර් වෙන්න විදිහක් කියාල්ලකො
  11. tupac97

    යාළුකම ලව් එකකට පෙරලෙනවා වගේ

    මගෙයි යාලුවාගෙයි ( කොල්ලෙක්) කියන්න තේරෙන්නෑ ඒත් ඌයි මායි එන්න එන්න අමුතු විදිහට ලං වෙනවා වගේ 🥺🥺
  12. tupac97

    කෙල්ලෙක් එක්ක status එකක් දැම්මා

    කැම්පස් එකේ කෙල්ලෙක් එක්ක photo එකක් status දැම්මා whatsapp ගෙදර වුණුයි අහල පහල උනුයි සේරම හිතන් ඉන්නේ ඒ මගේ කෙල්ල කියලා. They are in for a big surprise 🤣🤣🤣
  13. tupac97

    ටෙක් එක අරින වෙලාවට

    බස් එකට නැග්ගහම 🥰🥰🥰

    No contents