:lol: මට අදත් පන්ති හෙටත් පන්ති කෝල් කරලා කිව්වා අනිද්දත් පන්ති කියලා. දැං මේ යන්න හදන්නෙ.
අනේ ඔව් මට වැඩේමයි නෙ තොට බොරු කිය කිය කට්ටි පනින්න. ඕය IDG ගෙන් අහපං බස් එක හදන්න මාසයක් තාත්තයි මායි කාපු කට්ට :nerd: හැමදාම උදේ ඔහෙ ආවාම යන්නෙ රෑ වෙලා.
දැං තෝත් මජං කිට් එකක් දාගෙන ගිහිං හූරපං මලකඩ...