සිංහලු එන සතියෙ දවසක හෝ ඉලග සතියේ දවසක කොළඹ ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් එක පැත්තෙ රවුමක් දමා, සයිවර් කඩයකින් බඩ පැලෙන්න තෝස කා.. ජොලියක් දැමීමට පැමිනිය හැක්කේ කාටද.. ?
මං මේ ටිකේම වැඩ. හැමදාම පන්ති වැටිලා බං. :(
මේ ක්ලාස් තදබදේ ඉවර උනාම එහෙම රවුමක් ගහන්න ඉන්නවා. උඹලා එනවා නං යං. මං තනියෙම තමා යන්න...