අඩො මේක බලපං![]()
දැන් කියපන්කෝ NW නොම්මර ආව බයිසිකල් කොහෙද තියෙන්නේ කියලා....

කමක් නෑ මාමා කාර් එකක් ගත්තා නේ

මොකක්ද දැක්කේ....ඒක දැකල බයත් හිතුන![]()

mokadda ban mata gmail and youtube access karanna denne nane mehema msg ekak enawane
Your connection is not private
Attackers might be trying to steal your information from www.youtube.com (for example, passwords, messages, or credit cards).
ලැපේ / ඩෙස්ක්ටොප් එකේ ඩේට් / ටයිම් හරිද බලපන්..... බ්‍රවුසර් කෑෂ් ක්ලියර් කරපන්..... 
ලැපේ / ඩෙස්ක්ටොප් එකේ ඩේට් / ටයිම් හරිද බලපන්..... බ්‍රවුසර් කෑෂ් ක්ලියර් කරපන්.....
![]()
danui click une 
affa...mama invoice system eka edit karanna date eka passata daa gattane bandanui click une
![]()
දැක්කනේ...... ලෙඩාට බෙහෙත එක පාරටම කිව්වා..... කොහෙද කම්පියුටර් දොස්තර කියන එක අහන්නේ නෑ නේ මුන්.......

affa...mama invoice system eka edit karanna date eka passata daa gattane bandanui click une
![]()
ලබ්බත් යමක් දන්න්නවනේ, ගාස්තුව ඉල්ලගනින්.දැක්කනේ...... ලෙඩාට බෙහෙත එක පාරටම කිව්වා..... කොහෙද කම්පියුටර් දොස්තර කියන එක අහන්නේ නෑ නේ මුන්.......
![]()
![]()

අර එහා පේන ගුල අස්සෙද නයා ඉන්නෙ![]()

දැක්කනේ...... ලෙඩාට බෙහෙත එක පාරටම කිව්වා..... කොහෙද කම්පියුටර් දොස්තර කියන එක අහන්නේ නෑ නේ මුන්.......
![]()
![]()