1. Dinushasankalpa

    EK Married Club-10

    :(
  2. Dinushasankalpa

    EK Married Club-10

    මෙහෙන් අරං නුවර එන බසයකට දැම්මා නං හරිනේ
  3. Dinushasankalpa

    mountain bike ඒකක් ගක්ක තැනක් කියපල්ලා‍කො

    ඇලෝයි බයික් එකක් එච්චර වෙනවද ? :shocked: හම්මේ එලියෙ මඩුවෙ දාලා තියෙන්නෙ. ‍දංවැලක් වත් දාන්න ඕනෙ rofl:
  4. Dinushasankalpa

    එලකිරි Night Club IX

    :yes::yes::yes::love:
  5. Dinushasankalpa

    EK Married Club-10

    මං දන්න ගෑල්ලමෙකුත් ඉන්නවා දේවි බාලිකා එකේ :dull:
  6. Dinushasankalpa

    EK Married Club-10

    ඩෙංගු බං :dull:
  7. Dinushasankalpa

    EK Married Club-10

    ඩෙංගු උණ බං. මං මල ගෙවල් පැත්තෙ යනවා. අද 12න් පස්සෙ කිව්වා ගේන්නෙ
  8. Dinushasankalpa

    EK Married Club-10

    නම චතුරිකා. පදිංචිය අපේ ගෙවල් වලට ටිකක් පහලින්. වයස 27ක් විතර ඇති. බැදලා මාසයයි. මහත්තයා PHI කෙනෙක්. බැදලා පදිංචියට ගියා කොළඹ. එහෙදි තමා උන හැදිලා තියෙන්නේ. බේත් අරං තියෙනවා. දවස් 2 පැන්න ගමං ලේ ටෙස්ට් එකක් කරලා බලලා. ඒක නෝමල් ලු. ඊට පස්සෙ 3 වෙනි දවසෙ එනක පාරටම වැඩි වෙලා තියෙනවා. ඊට පස්සෙ...
  9. Dinushasankalpa

    එලකිරි Night Club IX

    ඩෙංගු බං
  10. Dinushasankalpa

    10,000 Reps and 18 Rep Power

    අද ඉදං අවුරුදු 22ක් යනකං බම්ප් කරන්න ත්‍රෙඩ් එකක් ලැබුනා. එළකිරි !
  11. Dinushasankalpa

    එලකිරි Night Club IX

    දුක දවසක් සහෝදරවරුණි.. අක්කා කෙනෙක් නැති උනා
  12. Dinushasankalpa

    EK Married Club-10

    දුක දවසක් සහෝදරවරුණි.. අක්කා කෙනෙක් නැති උනා
  13. Dinushasankalpa

    ElaKiri Battlefield 3 (BF3) Sri Lanka Server!

    pay kale ne ban.. nikan hambune.. giveaway ekak
  14. Dinushasankalpa

    එතකොට සහෝ මෙච්චර කල් ලියලා තිනෙ සේරම ඔහොම බූට් කෑවාම ලියපුවා නං මට දැං 40ත් පැනලා වෙන්න ඕනෙ :lol:

    එතකොට සහෝ මෙච්චර කල් ලියලා තිනෙ සේරම ඔහොම බූට් කෑවාම ලියපුවා නං මට දැං 40ත් පැනලා වෙන්න ඕනෙ :lol:
  15. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    good old times :love::yes:
  16. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    :rofl: ඕවා ඔහොම තමා බං. කමක් නෑ බැන බැන හරි ප්ලේ කරලා මාත් දැං ටිකක් විතර බය නැතුව මරා ගන්නවා :rofl: අද කිල්ස් 12 8 පාරක් මැරිලා :baffled:
  17. Dinushasankalpa

    තරුකැට සරදම් කරනු එපා......

    තරුකැට සරදම් කරනු එපා...... සීත රැයේ සැඩ සුලගේ තරමට.. කිසිදිනවත් යලි හමුනොවනා ලෙස... සද අහිමිව තැවෙනා සිත් අහසට.. තරුකැට සරදම් කරනු එපා...... තරුකැට සරදම් කරනු එපා...... රක්ත දෙනෙත් පොගනා කදුලක බර දවස පුරා උහුල‍ාගෙන මෙරකට... රැයට තුරුළු වී ඉකිබිදිනා සද... ඒ කදුලට දොස් තබනු එපා...
  18. Dinushasankalpa

    mountain bike ඒකක් ගක්ක තැනක් කියපල්ලා‍කො

    ඔය ගානට අවුලක් නෑ නේ. අර අපේ ගෙදරත් එකක් දාලා තියෙනවා. රෝද දෙකක් ගෙනත් දාලා හදා ගන්න ඕනෙ. යකඩ නෙවේ ඒක නං. බර නෑ

    No contents