COD රස කථා #2
COD රස කථා #2
ටික දවසකට පස්සෙ ඕන්න ආයෙත් අද සෙට් උනා COD ගසන්ට. ඉතිං වෙනදා වගේම මැරි මැරි ඉදලා.. ඊට පස්සෙ වෙනදා වගේම ඉක්මනට මැරෙන්න බැරි නිසා මුල්ලකට වෙලා වහං වෙලා හිටියා.. තොපි කෑම්ප් කියන්න එපා හරිය.:angry: ඒක සටන් උපක්‍රමයක්
පස්සෙ ඉතිං සුපුරුදු පරිදි සිංහලෙං කිව්වා සෝල්ජර්...