එල හොයල බලන්නම්.. 6 එකකුත් තියෙනව මචං.. ජය!
පියෝ ටීවී හොදයි බිල් වැඩියි, අනික චැනල් තියෙන ඒවා අවුල්, හොද එකකට යන්න නම් 1500 ට වැඩි පැකේජ් එකකට යන්න වෙනවා.. ඒක ටැක්ස් 1:1 ඇඩ් උනාම එපා වෙයි නේ. නැත්නම් සිග්නල් , රිවයින් අතින් නම් පට්ට..
තෑන්ක්ස් ෆ්රෙන්..
:) එල මචං
මේක හොදයි වගෙ, අපි දාන 4000...