මචන්ලා පොඩි Business එකක් කරන්න කියල බලුවේ...

JananRush

Well-known member
  • May 17, 2006
    1,798
    220
    63
    Nittambuwa
    www.facebook.com
    මචන්ලා පොඩි Business එකක් කරන්න කියල බලුවේ...

    මචන්ලා පොඩි Business එකක් කරන්න කියල බලුවේ...
    HANDMADE GREETING CARDS ටිකක් Outlet වලට දාලා විකුනන්න කියල..

    ඉතින් "Greeting Cards Racks" කොහෙන්ද හොයගන්න පුලුවන්?

    ගන්න Place එකක් තියෙනව නම් ලොකු හෙල්ප් එකක්
    ලොකු ගනන් වලට නම් එපා මචන්...

    තාම පටන් ගත්තා විතරනේ...