hariyata wistharayak kiyapanko
kohoma hitapu nayada. Mokakhari nosandala wadak karanna gihin ginnata ahu wenna athi


ginnata ahuwela, holmanak wela awith koba chat karanawa wage penawa.


matath thama penawa mawa quote karala reply danawa wage
asarana naya![]()

සදාදර නයෝ ඔබේ අවමංගල දිනේ
කිවුවේ නැතත් මෙසේ ආවා ප්රියේ
හඩවන්න එපා අප රිදවන්න එපා
සුබඅවමංගලම් කියා පැතුවා සිතින්
සදාදර නයෝ ඔබේ අවමංගල දිනේ
කොහොම වාවන්නද දෙයියනේ මේ දුක
![]()
කොහොම වාවන්නද දෙයියනේ මේ දුක
![]()
සදාදර නයෝ ඔබේ අවමංගල දිනේ
කිවුවේ නැතත් මෙසේ ආවා ප්රියේ
හඩවන්න එපා අප රිදවන්න එපා
සුබඅවමංගලම් කියා පැතුවා සිතින්
සදාදර නයෝ ඔබේ අවමංගල දිනේ

කිරි දුන්නේ නයියාටයි ටින් බෙලෙක් එකෙන්.
දරමිටි බැඳගෙන ආවේ නයියගේ ඇඟෙන්..
එච්චර වැඩ කරපු නයියා අද හාන්සියෙන්..
එපා එපා පුච්චන්නට නයියා පැටවෙන්...

පිංවන්ත වූ නයා.. ගින්දරට මැදිවෙලා.
අවලංගු කාසියක් වගේ.. වෙන් වුනේ ඇයි ඔයා...
මතකයි අද වගේ.. නයියා ඔබේ සෙනේ..
අපි ලබා උපන් විදිහද මේ..
පූජා කරන්නම් මලක් නයා නමින්
ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොදින් //


කෝ මිනිහෝ රෙප් 
පිංවන්ත වූ නයා.. ගින්දරට මැදිවෙලා.
අවලංගු කාසියක් වගේ.. වෙන් වුනේ ඇයි ඔයා...
මතකයි අද වගේ.. නයියා ඔබේ සෙනේ..
අපි ලබා උපන් විදිහද මේ..
පූජා කරන්නම් මලක් නයා නමින්
ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොදින් //



wahanetada? Gedara tv ekatada?
මගේ නැට්ට කපල දෙන්නද![]()
නැට්ට ගහ ගනින් පුපේ



