Why Vitz only? 990 / 1000 CC Vitz range eke price tiyna Axia wage ewath adu wenawada? Vitz thiyena un monada ban karanne. 11 Laks kiyanne podi ganak da
2017
FX Safety, FZ Safety, FZ non Safety, Stingray
මෙවල වෙනස්කම් තියෙන මුකුත් ආර්ටිකල් එකක් නැද්ද බන් මාත් ගන්න බන් ඉන්නේ වැඩේ තියෙන්නේ එක එකා කතා කියනවානේ අඩු වෙනවාලු වැඩි වෙනවාලු. මඤ්ඤන් වෙලා ඉන්නේ මොක්ද වෙලා තියෙන්නේ කියලා දන්නැතුව. මේක කියෙව්වම නම් හිතට පොඩි සැනසිමක් ආවා.


බය නැතුව හිටපං කොල්ලෝ.. අනිවා අඩු වෙනව. එක එකා තමන්ගෙ වාසියට බොරැ කියනව. තව සතියක් දෙකක් බලපංකෝ කලබල නැතුව![]()

bump... Wagon R adinne ne kyala seen 1k kiyawanwa.. atthada bng ?
, and overtake karanna giyahama pissu hedenawa yako ona welawata pickup wenne nae 
para kelinnam yaka wage yanawa
patrol weda karanawa elata
electric eka weda karanna patan ganne accelerator eka atha herapuwahama hariyata api neutral gahanawa wage
kadu nagiddi meter board eke pennawa samahara welawata dekenma power eka gannawa
wahane elata ida thiyanawa podi penunannta athule 
Vitz 2015 hybrid වගේ එකකට යන එක හොද නැද්ද.දැනට කියන විදිහට vitz එක 31-32 ක් වගේ නේද වෙන්නේ import කරනවනම්.දන්න කෙනෙක් පොඩ්ඩක් හරියටම කියනවද
1000cc විතරයි අඩුvitz hybrud එක තිස් ගනන් වලට ගන්න බැහැ බන් ඒකට duty ම වදිනව 37 lax. ( same as aqua fit axio grace vezel)
මචං Budget එකෙන් පස්සෙ Wagon R වලට ගහන tax එක 4 lk වලින් අඩු වෙන බව දැන් කවුරැත් දන්නව ඇති නෙහ්.. හැබැයි එක එක අය එක එක කථා කියනව මේ ගැන. මම මේක ගැන පොඩ්ඩක් හොයල බැලුව.
කථාව ඇත්ත මචං. Wagon R වල ගාන හරියට නම් 4 lk වලින් අඩු වෙන්න ඕන. හැබැයි මේ කේස් එක නිසා සමහර සේල් කාරයො අනාථ වෙන සීන් එකක් තියෙන්නෙ. මොකද දැන් තියන stock එක අඩුවට දුන්නොත් පාඩු වෙන නිසා. ඒක නිසා උන් කථාවක් යවනව අඩු වෙන්නෙ නෑ කියල.
හැබැයි මේ දවස් වල ikman එකට ගිහින් බැලුවොත් පෙනෙයි Wagon R FX 2016 එක 26 කට යනව කියල. මම vehicle import කරන කීප දෙනෙක්ටයි සේල් කීපයකටයි කථා කරල බැලුව. උන් කියන විදිහට නම් direct import කරන ඒවයි (Brand New) නම් මේ වෙනස දැන් clear කරන ඒවයි දැන්ද ඉදලම එනව. හැබැයි Auction වල පොඩි කේස් එකක් තියනවලු. මොකද මේ demand එක වැඩි වෙන නිසා Auction price එක වැඩි වෙනවලු. ඒක නිසා දැන්ම Auction එකකින් ගන්නව නම් ගොඩ. එහෙම නැත්තං දෙසැම්බර් අග - ජනවාරි මුල ගන්න. මොකද 2018 එක ආවම පරණ ඒවයි ගාන නිකම්ම බහිනව.
දැන ගත්ත විදිහට පහල දාල තියන ගනන් තමයි දැන් යන්නෙ. හැබැයි වෙන වෙන සාධක මත ගාන ටිකක් එහා මෙහා වෙයි. මීට වඩා ගොඩක් ලොකු ගනන් දීල නම් ගන්න එක තේරැමක් නැති වෙයි.
2014-2016
FX - 24 - 25 (below 5000KM)
FZ - 24.5 - 25.5 (below 15000KM)
Stingray - 25.5 - 26.5 (below 15000KM)
2017
FX Safety - 26 - 27 (Zero Mileage)
FZ Safety - 28 - 29 (Zero Mileage)
FZ non Safety - 27 - 28 (Zero Mileage)
Stingray - 29 - 31 (Zero Mileage)
2015/2016 wagon r වලට tax ගහන්නේ hybrid කියලද?wagon r original hybrid ආවෙ 2017 මම දන්න තරමින්.පරන ඒවට petrol විදිහටද දන්නේ නෑ tax ගහන්නේ.
2015/2016 wagon r වලට tax ගහන්නේ hybrid කියලද?wagon r original hybrid ආවෙ 2017 මම දන්න තරමින්.පරන ඒවට petrol විදිහටද දන්නේ නෑ tax ගහන්නේ.