1. GuneBhai

    ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

    නිමල් ලා මොන කබ්බොද බන්? උට අඩුගානෙ බදුල්ලෙන් වත් චන්ද තියෙනවද හරියට? උන් ජාතික දේශපාලකයොද? මන් නන් හිතන් නැහැ මහින්දට ශ්‍රි.නි.ල.පේ. ඊලග පාර අවස්තාවක‍් දෙයි කියල. දුන්නත් ඉතින් අර චන්ද්රිකා කිව්ව වගේ ඔලුව නවන් තමයි ඉන්න වෙන්නෙ. මහින්දයත් පක්සෙ දාලා යයි කියල හිතන්න බැහැ හැබැයි... ඒත් ඉතින්...
  2. GuneBhai

    ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

    ලක්ස 58 ගන්න හම්බ වෙන එකක් නැහැ. ඒක හරි අඩුම චන්ද 44 වත් ගන්න පුලුවන් මහින්දට. කොහොම උනත් වැඩිම ලක්ස 52 විතර ගන්න පුලුවන්. සිරිසෙන් කියන්නෙ හොරිකඩයෙක් බන්. උට චන්දෙ දෙන්නෙ කවුද? :lol::lol::lol: නිදහස පක්සෙටම වැටෙන චන්ද විතරයි උට වැ‍ටෙන්නෙ.
  3. GuneBhai

    වැරදිනම් නිවැරදි කරන්න

    :yes::yes::yes::yes: තෙල් අඩුවෙච්ච එක විතරයි වෙච්ච එකම හොදේ.. හැබැයි තෙල් වලට රට පාවලා දෙන් උන් නෙවේ අපි!
  4. GuneBhai

    cars around 2M

    එහෙනන් ටොයොටා එකක්ම ගනින් මචන්... කරීනා එක හොදයි හැබැයි 20 විතර ගන්න පුලුවන් වෙයිද දන්නෙ නැහැ. මීමැසි ශෙල් 2001 කරීනා එකක් 23 ලක්සෙකට දාලා තිබ්බා.... :lol::lol::lol:
  5. GuneBhai

    ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

    ඇත්ත කතාව. මේ චන්ද ක්රමය තමයි ඕකට මුල...
  6. GuneBhai

    ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

    :lol::lol::lol::lol: අනේ පලයන් බන් යන්න....
  7. GuneBhai

    වාහන හින්ද කාපු කටු...

    :cool::cool::cool::cool: එළ...!
  8. GuneBhai

    වාහන හින්ද කාපු කටු...

    මොකෝ සීන් එක වාහෙන් හීට් වෙනවද? මාත් කාර් එකේ නුවර එළිය යන්න කියල හිතන් ඉන්නෙ...
  9. GuneBhai

    පොඩි පිස්සු ප්‍රශ්නයක් ..

    මිනිස්සුන‍්ගෙ බුද්ධිය වැඩිඋනේ.. 1) මිනිහා ගහෙන් බැහලා සතුරන්ගෙන් පිරිච්ච මහ පොලොව උඩ ජීවත් වෙන්න තීරණය කරපු නිසා. 2) මිනිහා දඩයක්කාරයෙක් නිසා...
  10. GuneBhai

    සුනිල්_සාන්ත

    සුනිල් සාන්තට අමර කැපිල්ලක් තිබිලා තියෙන්නෙ. මිනිහට කොච්චර සන්ගීතෙ එපා උනාද කියනවා නන් මිනිහගෙ දරැවෙකුටවත් සංගීතෙ කරන්න දීලා නැහැ. ගුවන් විදුලියෙන් එලියට දැම්මට පස්සෙ මිනිහා අපාදුක් විදලා තියෙනවා දරැ පවුල නඩත්තු කරන්න. මිනිහා අපේ ගෙවල් ලග ඉදලා තියෙන්නෙ. ඔය උස්වැටකෙයියාව පැත්තෙ.
  11. GuneBhai

    ..ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන අය එන්න..

    අර සෝලන්ගආරච්චි හොරා මැරයා නෙවේ? අර හිරැනිකා මැරයෙක් නෙවෙ? ඔක්කොටම වඩා දත් දොස්තර හොරෙක් නමෛ්ද? පුකෙන් හිනා මේවට....
  12. GuneBhai

    ..ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන අය එන්න..

    උ කලු සුද්දෙක් බන්... ගනන් ගන්න එපා... ආත්මයක් නැති අසරණයෝ උන්....
  13. GuneBhai

    සුනිල්_සාන්ත

    මෙතන සුනිල් සාන්තට වෙච්ච අසාධාරනය ගැන ලියවිලා නැහැ. සුනිල් සාන්ත කොයි තරන් දක්ශ උනත් සුනිල් සාන්තට උඩට එන්න ඉඩක් දුන්නෙ නැහැ ගුවන් විදුලිය‍ෙ හිටපු එක්තරා කණ්ඩායමක්. සුනිල් සාන්තට තිබිච්ච කැපිල්ල කොයි තරන් දරැණුද කියනවා නන් සුනිල් සාන්තව ගුවන් විදුලියෙන් එලෙව්වට පස්සෙ ලන්කාවෙ එක්තරා අමරණියයි කියන...
  14. GuneBhai

    AXIO GEAR BOX

    Kandana station road eke kothanada ban? Batagama place ekada?
  15. GuneBhai

    විලි ලැජ්ජාවේ බෑ ටෝයියනේ

    නිල ඇදුම පිටින් දේශපාලනේ කරන්න හොද නන් උගේ නම ලිස්ට් එකෙන් මැකුවම මොකද? අනිත් උන්ටත් පාඩමක් ඉගෙන ගන්න තමා උගේ නම කැපුවේ.. නැත්තන් හමුදාවේ විනය තියාගන්නෙ කොහොමද?
  16. GuneBhai

    ජ.වි.පෙ අනාගතය ..

    ඒක මාර කතාවක්නෙ? ඇමතිකමක් නොකර ඉන්නෙ එක එකා බලපෑම් කරනවා කියල නන්, මුන් සම්පූර්ණ බලය ගත්ත දවසට රට කොහොම කරවයිද?
  17. GuneBhai

    Elakiri User Religion Poll (එලකිරි පරිශීලකයින්ගේආගමික මත විමසු&#

    :yes::yes::yes::yes::yes::yes: අග කොටස ඇර අනිත්වාට නන් එකගයි!
  18. GuneBhai

    ජ.වි.පෙ අනාගතය ..

    යුද්දෙ දින්නම ඒකෙ ගවුරවය මහින්දට යනවා කියල හිතිච්ච නිසා වෙන්න ඇති‍ නේ රනිල් අර තොප්පිගල කතා කි‍ව්වෙ? මොලේ තියෙන ඔිනිම එකෙක්ට තේරෙනවා යුද්දෙ තිබිච්ච වටිනාකම. හැබැයි උඹලගෙ බුද්ධිමත් රනියට තේරැන් නැහැ ඒක... :lol::lol::lol: රනිය 1994 ගේම ගැහුවෙ 2015 විධායක අගමැති කම ගන්න වෙන්න ඇතිනේ...? අනික උ ඒකට...
  19. GuneBhai

    car help

    Toyota Soluna Nissan N 16 Nissan Bluebird
  20. GuneBhai

    සාම්පූර් යහපාලනයෙන් නොමිලේම කොටින්ට.!

    ඇයි දෙමළ මිනිස්සු 1948 ඉදන් 1970 විතර වෙනකන් පාඩුවේ ඉදල නෙවෙද කොටි හැදුනෙ? දෙමළ මිනිස්සු 1948 ඉදන් 1956 වෙනකන් පාඩුවෙ ඉදලද හර්තාල් පටන් ගත්තෙ? බෙදුම්වාදය මොකක්ද කියල අදු‍න ගනින්.....

    No contents