1. GuneBhai

    ..ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන අය එන්න..

    ඒවා තාවකාලික ජයග්රහන මල්ලි.... අර කියමනක් තියෙන්නෙ සටනක් දිනුව පලියට යුද්ධයක් දින්න බැහැ කියල...
  2. GuneBhai

    ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

    ඇයි රටේ අනිත් උන් එහෙම කරන්නෙ නැද්ද?
  3. GuneBhai

    ..ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන අය එන්න..

    දෙක තුන්නේ එලියට ආවේ.... :lol::lol::lol:
  4. GuneBhai

    එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?

    ඔය ත‍ර්මෝස්ටැට් වෑල් එක සාමාන්යෙන් ගලවලා අලුතින් දාන්න ඔිනි එකක් නෙමේ කියල මන් අහල තියෙනවා... ඕවා අප්ස්ට් වෙන්නෙ බොහොම කලාදුරකින්ලු
  5. GuneBhai

    ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

    සිංහයා කියන්නෙ සිංහලයෙක්ද? අදමයි ඇහුවෙ? අම්මප හම්‍බයෝ අපේ පැත්තෙ සද්ද දාන්නැහැනේ.... :cool::cool::cool:
  6. GuneBhai

    ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

    ඕක #ගුනේලොජික් නෙමේ #ඉසුරේකලොජික්
  7. GuneBhai

    ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

    බලු වෙලා තමා ඉන්නෙ. ඒත් හැමදාම එහෙම ඉන්නෙ නැහැනේ...! :cool::cool:
  8. GuneBhai

    ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

    ඔහොම හිටපු මහින්ද වැටුනා නන් මේ හිකනල් ආන්ඩුවට මහින්දව වට්ටවන්න පුලුවන්ද? :lol::lol::lol:
  9. GuneBhai

    වැරදිනම් නිවැරදි කරන්න

    ඇයි රටේ අනිත් මිනිස්සු දේවාල ගානෙ යන්නෙ නැද්ද? රටේ මිනිස්සු නොකර මහින්ද විතරක් කලා නන් මහින්දයට බැන්නට කමක් නැහැ.
  10. GuneBhai

    ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

    සිංහයා උනත් කාලෙකදි බලු වෙනවා... ඒක දන්න‍ෙ නැද්ද. :lol::lol::lol:
  11. GuneBhai

    ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

    සමානුපාතික ක්රමයෙන් 2/3 ගන්න ස්ක්කරය‍ටවත් බැහැ.
  12. GuneBhai

    ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

    ගම්මන්පිල නන් ගෙදර යන එකක් නැහැ. ප.ච රනවක නන් ගෙදර යයි.
  13. GuneBhai

    ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

    මහින්ද ගැන කලකිරිලා නැහැ මිනිස්සු. ඔක්කොම ඉල්ලන්නෙ මහින්දවව. මේ පාර මැ‍යි රැලියෙන් බලාගනින් කෝ...
  14. GuneBhai

    ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

    මහින්දට එදා තිබ්බ ජනතා ආකර්ශනේ තමා තාමත් තියෙන්නෙ... යූඇන්පී කාරයන්ට නන් දැන් හරි සන්තෝශ කාලයක් කියල මම දන්නවා...
  15. GuneBhai

    ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

    ඊලග චන්දෙන් කාටවත් හරිහමන් බලයක් ලැබෙන එකක් නැහැ. රට 2004 තිබ්බටත් වඩා අස්තාවර වෙලා තමා නතර වෙන්නෙ... ඔන්න ඔහොමයි යහපාලනය රට විනාස කලේ...
  16. GuneBhai

    වැරදිනම් නිවැරදි කරන්න

    :lol::lol::lol: ඔවු ඒවා හරි. ඕවා අඩු කරන්න දින 100 අාන්ඩුවක් ඔිනි නැහැ. ආන්ඩුව පැයක් තිබ්බම හොදටම ඇති. ආන්ඩු කරන්වා කියන්නෙ චන්ද බලන් බඩු දෙක තුනක මිල අඩුකරන එක නෙමේ... මිනිස්සුන්ව අන්දන්න බැහැ මල්ලි...
  17. GuneBhai

    සුනිල්_සාන්ත

    :yes::yes::yes::yes:
  18. GuneBhai

    ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක ඇයි?

    හරි ආසයි නේ...... යූඇන්පීයට ඇපත් නැහැ බන් ආයේ....

    No contents