කෙල්ලට~සැප.

shal1nda

Active member
  • Jul 9, 2010
    637
    66
    28
    මට නතාම කවුරැවත් නැ අමිමා අප්ප අැරෙන්න..... :)
     

    shal1nda

    Active member
  • Jul 9, 2010
    637
    66
    28
    මට තාම කවුරැවත් නැ අමිමා අප්ප අැරෙන්ඩ.......... :)
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම නම් ඉතින් දෙමාපියන්ට තමයි සලකන්නේ. කෙල්ලෙක් හම්බුනත් (හම්බුවෙයිද දන්නේ නෑ) ඒක වෙනස් වෙන්නේ නැතිවෙයි.
     

    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    datz true.... i love ma parents..... bt මම නම් අම්මට, තාත්තට ඔය හැමදේම කරනවා.... ඒ දෙන්නා ලග තමය් ඇත්තම ආදරේ තියෙන්නේ....
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~


    දෙමාපියන්ට ලන් වෙන්න මීට වඩා.ලන් වෙලා කෙල්ලට සැප දෙන්න දෙමාපියන්ගේන් සල්ලි මාටියා පාර ගහන්න එපා.එහෙම හිතෙනවා නම් ලන් නොවි ඉන්න එක හොදයි.



    True :)
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    සහතිකවම...
    අපි සැපදෙන්නහදන අයම අපිව දාල යාවි අපෙන් වෙන පුංචිම පුංචි වරදකින්
    ඒත් අපේ අම්ම, තාත්ත එහෙම කරන්නෙ නැහැ පණ තියෙනකම්..
    ස්තුතියි අපිට මේ වරද පෙන්නල දෙන්න උදව් කලාට..
    :)
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    අනිවා අපි කෙල්ලට තෑගි දෙන්න ප්ලෑන් කරන්නෙ මාස හයක ඉදන් ඔය අතරෙ අම්මගෙ තාත්තගෙ විතරක් නෙමෙ සහොදර සහොදරියන්ගෙ පවා උපන් දින අමතක වෙනව අපිටත් හොරා
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සහතිකවම...
    අපි සැපදෙන්නහදන අයම අපිව දාල යාවි අපෙන් වෙන පුංචිම පුංචි වරදකින්
    ඒත් අපේ අම්ම, තාත්ත එහෙම කරන්නෙ නැහැ පණ තියෙනකම්..
    ස්තුතියි අපිට මේ වරද පෙන්නල දෙන්න උදව් කලාට..
    :)
    ;);)