Elakiri ☻☻☻අපේ පුංචි කාලේ වැඩසටහන්.☻☻☻

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මොනවද මුත්තේ මොකද කරන්නේ..... මේ ගීතය අපි පොඩි කාලේ රූපවාහිනියේ යනවා.... අමුතුම හැඟීමක් එන්නේ මේක බලද්දි.... අදටත් එහෙමයි.



    අඹ යාළුවෝ.... අම්මෝ මතක් වෙද්දිත් හිතට මාරම ආසවක් එන්නේ...:cool::cool::cool: ඉස්සර ඉස්කොලේ නිවාඩු මාසේ මේක යනවා. උදේ 10 වගේ.... හරිම ආසාවෙන් බලන්නේ....:love: ඇත්තටම ආයේමත් පොඩි කාලෙට යන්න පුළුවන් නම්... ඉස්සර FB නෑ.... TV එකේමයි... :)




    වලස් මමා කාටුන් එක.. මම ආසම එකක්...:love:



    පිස්සු පූසා



    sepllbinder / ශනිදා ආයුබෝවන් වැඩසටහන / දඟයා / ටින් ටින් / සූර පප්පා එකී මෙකී නොකී සෑහෙන වැඩසටහ්න් ගොඩක් තියෙනවා.... :)


     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    REP 6+





    මෙකේ දෙමළ එක තමයි මම පොඩි දවස් වල බැලුවේ,එත් එක හොයාගන්න නැ,එකේ තිම් සොන්ග් එකට මම එකාලේ මාර කැමතියි...මෙන්න මෙහෙමයි ගියේ "චුන්නි චුන්නි චුට්ටිගරා සිංගාදරොදා මුට්ටිගරා..."
    :love:



     
    • Like
    Reactions: randext86

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    teenage mutant ninja turtles (1987)




    නියම කා‍ටුන් එක දැන්නෙ මතක් උනේ.දැන් පොඩි එවුන්ට,එෆ් බි එකේ චැට් කරනවා මිසක් කා‍ටුන් බැලිලි නැ නේ-කා‍ටුන් බැලුවේ අපි :rofl:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    පුංචි වීරයෝ,කාගාව හරි තියනවා නම් අප්ලොඩ් කරන්නකෝ,මම හැම තැනම හෙව්වා හම්බුනේ නැ නේ...එකත් බොහොම ආසවෙන් පොඩි දවස් වල බලපු එකක්...
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මොනවද මුත්තේ මොකද කරන්නේ..... මේ ගීතය අපි පොඩි කාලේ රූපවාහිනියේ යනවා.... අමුතුම හැඟීමක් එන්නේ මේක බලද්දි.... අදටත් එහෙමයි.


    වලස් මමා කාටුන් එක.. මම ආසම එකක්...:love:


    sepllbinder / ශනිදා ආයුබෝවන් වැඩසටහන / දඟයා / ටින් ටින් / සූර පප්පා එකී මෙකී නොකී සෑහෙන වැඩසටහ්න් ගොඩක් තියෙනවා.... :)



    මොනවද මුත්තේ සින්දුව සිරාවටම හිතට වැදිච්ච එකක් තමයි.:)

    ශනිදා ආයුබෝවන් වැඩසටහනේ standard එක කොහොමද? දැන් කාලේ යන talk show වල ගන්න දෙයක් නෑනේ. ලංකාවේ ජන මාධ්‍යයට වැරදුනේ බොහොම ටික කාලෙකට ඉස්සෙල්ල. එතකන් හොඳ standard එකක් තිබ්බ.:(
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    Elaz...

    මචන්ලට මතකද ඒකාගෙ ගියාමායා දිවයින කියල එකක්.. ඒක පුලුවන්න්නම් හොයලා දියන්කො..
     

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    ආසම කාර්ටුන් එක



    ආසම series එක :love::love::love:



    කොච්චර මේකට අසද කියනවනම් දවසට episode 7ක් බලපු දවස් තියෙනවා.

    Stargate SG-1
    Stargate Atlantis
    Stargate Universe

    Stargate
    Stargate: The Ark of Truth
    Stargate: Continuum
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ම ෙග් ජීවිෙත් වැඩිෙයන් ම ෙගාඩ නගන්න උපකාර ෙවච්ච ඒකක් ෙම්ක........

    ෙඩ්විඩ් කැරඩයින් ක්වායි චෑන් ෙක්න් විදියට හිටපු කුන්ග් ෆූ සහ මාස්ටර් ෙපා්.

    can't you hear the sound of the grass hopper near your feet......
    උන් වහන්ෙස් අහනව තාම මට සිහි කළ හැකියි
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    X-Men The Animated Series

    ඉස්සර හෙන ආසාවෙන් බලපු Cartoon Series එකක්. පට්ට Music එකක් යන්නේ පටන් ගන්නකොට.