

ආදරණීය නිට්ටටෑවෝ...
එන්න එපා මේ දියුණුයි කියන සමාජෙට...............
මීට අසරණ පරිණාමය වුණායැයි කියාගන්නා මානවයා...
![]()





බුම්ප් තමා
ඔය ගෑනුන්ගෙ අත් හූර හූර යන කොට මිනිසා අපේ කොටා වෙන්නත් බැරි නෑ![]()



ඕකුන් රෝත්තපිටින් ගිනිගහලා මැරුවා කියලා කියනවා, ඒත් ඔය කිව්වට තව කොහේ කොහේ හරි හිටියද දන්නේ නෑ
