1. AnGeLHuNteR

    ජීවිතේ එපාවෙලා මචන්ලා..

    ඔන්න ඕක අමතකකරල දාපන්. ගැලපෙන්නෙ නැති මිනිස්සු එක්ක ජීවිත කාලෙම දුක් විඳින්නද හදන්නෙ?
  2. AnGeLHuNteR

    පොලිසියට එන්න කිව්වා බං..

    පොලීසියට ගිහින් විස්තරේ කියල ගත්ත එකාගෙ නම්බරේ දීල ෆෝන් එකත් දීලා වරෙන්. නඩු කතන්දරවලනම් පැටලෙන්න එපා.
  3. AnGeLHuNteR

    කෙල්ල දාල ගියා.....

    ගෑනි දාලා ගියා කියල ත්‍රෙඩ් එකකුත් දාපන් :lol:
  4. AnGeLHuNteR

    කෙල්ලො ගැන

    ඇන්ටි යනකොටත් මැස්සො ඔලුව වටේ කැරකෙනව නේද?:P
  5. AnGeLHuNteR

    කෙල්ලො ගැන

    මේ ත්‍රෙඩ් එකේ තියෙන ඒව නැන්දට අදාලයි වගෙ:baffled::P
  6. AnGeLHuNteR

    පුතාට කොම්පියුටරයක් ගන්න

    කූඩුවෙන් එලියට ආවද?:lol:
  7. AnGeLHuNteR

    කෙල්ලො ගැන

    උඹ කියන කතාව ඇත්ත. බැඳපු ජෝඩුවල ඔය කේස් බරටම තියෙනව.
  8. AnGeLHuNteR

    දුරකතනයේ ගැටලුවට උපදෙසක් බලාපොරොත්තු වෙ&

    මා සතුව ඇත්තෙ සැම්සුන් මන්දාකිණිය 4 දුරකතනයක් වන අතර ඔබ සතුව ඇත්තේ ව්‍යාජ දුරකතනයක් ද යන්න සැකසහිතය. මන්ද යත් මා කිසිදා සැම්සුන් ගැලක්සි යන නාමයෙන් දුරකතනයක් පිළිබඳව අසා නැති හෙයිනි.
  9. AnGeLHuNteR

    අපේ එස්කොලෙට ගෙනාපු කොම්පියුටරේ

    අපිට දැනෙන්නෙ නැතිවුනාට තාම ෆෝන් එකකින් කෝල් එකක්වත් ගත්තෙ නැති උනුත් ඉන්නව කියපන්කො:dull::dull:
  10. AnGeLHuNteR

    අපේ එස්කොලෙට ගෙනාපු කොම්පියුටරේ

    ඔහොම එකක් අපේ ඉස්කෝලෙත් වුනා
  11. AnGeLHuNteR

    මේකෙ ඇඩ්මින් ලගදි බැන්දද?:D

    හුඟක් උදවිය එලකිරි එනව කියල කිසි කෙනෙක්ට කියල නැහැ. හොරෙන් හැංගිලා බලන්නෙ
  12. AnGeLHuNteR

    Jeasonrulez oya..!!!

    ගම ගාල්ලෙ පුක ලෑල්ලෙ:lol:
  13. AnGeLHuNteR

    My e-mail to Dish TV Lanka

    Dishtv eke dan hoda channels thiyenawa wage. poddak iwasala balamu :P
  14. AnGeLHuNteR

    කෝට් කිට් එකට ගැලපෙන්න සපත්තු ‍තෝරගන්න ව&#3515

    වෘත්තිය කිව්වෙ වේටර් වෘත්තිය වෙන්න ඇති:P
  15. AnGeLHuNteR

    කෝට් කිට් එකට ගැලපෙන්න සපත්තු ‍තෝරගන්න ව&#3515

    ශර්ට් එකෙ 3 බටන් එකෙයි 4 බටන් එකෙයි හරි මැද:angry:
  16. AnGeLHuNteR

    කෝට් කිට් එකට ගැලපෙන්න සපත්තු ‍තෝරගන්න ව&#3515

    හීනි ටයි පින් එක රුපියල් සීයයි.

    No contents