දුරකතනයේ ගැටලුවට උපදෙසක් බලාපොරොත්තු වෙ&

waparc

Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    Google translate detected!

    I assume that your native language is english. Can you post this in english? We have a little trouble on understanding the "Translated" content.

    Don't use google translate!
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    attachment.php
     

    Attachments

    • jr tharuna asahanaya.jpg
      jr tharuna asahanaya.jpg
      8.5 KB · Views: 121
    මෙම මහත්මයාගේ ගැටලුව සදහා තවමත් සාධනීය පිළිතුරක් ලැබී නොමැති බව පෙනී යයි.
    ඔබ යොදා ගත් වාග් විලාශය එයට හේතු විය හැක.
    ඔබතුමා දන්නා පරිදි පරුෂ වචන භාවිතා කොට ඔබගේ ගැටලුව නැවත ඉදිරිපත් කරන්න.
    එවිට ඔබට සතුටුදායක පිළිතුරක් බලාපඔරොත්තු විය හැක.
    ස්තූතියි
    ඔබට සුභ දවසක්
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    මා සතුව ඇත්තෙ සැම්සුන් මන්දාකිණිය 4 දුරකතනයක් වන අතර ඔබ සතුව ඇත්තේ ව්‍යාජ දුරකතනයක් ද යන්න සැකසහිතය. මන්ද යත් මා කිසිදා සැම්සුන් ගැලක්සි යන නාමයෙන් දුරකතනයක් පිළිබඳව අසා නැති හෙයිනි.
     

    Proteus

    Active member
  • Mar 19, 2010
    620
    220
    43
    Lockdown of Darkness
    මාගේ දැනුමේ හැටියට නම් මෙය ඔබේ පුද්ගලික ගැටළුවක් පමණක් නොවන බවයි

    සැම්සුන්ග් එසේත් නැතිනම් පුරාන සංස්කෘත බසින් samsung නම ගෙන දෙන බුද්ධිමත් අත් දුරකථන රැසක මෙම ගැටලුව හට ගැනීම හුදෙක් අස්ථීර ලෝකේ ස්ථීර කිසිම දෙයක් නොමැති බවට ඇති හොඳම සාධකයක් බවට කිසිම සැකයක් නැත

    එහෙත් ඔබේ මෙම ගැටලුවට විසන්දුම , මා නොදන්නා බවත් කීමට කැමැත්තෙමු .

    නමුදු , එල - කිරි නොහොත් විධග්ද තාක්ෂණ කප්පිත්තන් සපිරි මෙම වෙබ් අඩවියේ ඔබේ ගැටලුවට විසඳුමක් දන්නා අයෙක් සිටිනා බවටද මා තුල කිසිම සැකයක් නොමැත .

    එහෙයින් ඔබට කරනා උපකාරයක් ලෙස , මෙම හුයට බම්ප් ලකුණක් තැබීම මා හට කල හැකි එකම උප කාරය වේ .

    එසේනම් යන්නට අවසරයි මිතුර .. ඔබට සුභ දවසක් !

    :eek:
     

    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    මා හට ප්‍රතිවචනය දුන් සැමට මාගේ ආචාරය. දුරකථනය ප්‍රතිසමාධානය කිරීමට දුනිමි. ඔවුන් පැවසුවේ දුරකතනයේ කුණ්ඩලියේ හ‍්‍රස්වයක් ඇති බවයි. :)
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මා හට ප්‍රතිවචනය දුන් සැමට මාගේ ආචාරය. දුරකථනය ප්‍රතිසමාධානය කිරීමට දුනිමි. ඔවුන් පැවසුවේ දුරකතනයේ කුණ්ඩලියේ හ‍්‍රස්වයක් ඇති බවයි. :)

    :rofl::rofl::rofl:

    අපිව හිනස්වලා මරන්නද හදන්නේ බන් ?
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    එය ඔබ විසඳුමක් ඇති බව අසන්නට හොඳයි. කෙසේ වෙතත් samsung galaxy දුප්පත් බලය කළමනාකරණ පද්ධතිය ඇති S4.

    :D :D