මම එළකිරි එකේ රෙග් වුනේ ළගදි
ආපු දවසේම මට පො*යා කියලා බැනලා තිබ්බා.![]()

ඔයා කියන්නේ සම්පුර්න ඇත්ත සහෝ ,,,
මෙන්න මේ වරද මගෙනුත් වෙනවා
පොඩ්ඩක් කේන්ති ගියගමන් පාලනය කරගන්න බැරුව යනවා
කුණුහරප කියවෙනවා ලියවෙනවා ...




e unata issarata wada minissu mewa diha balanawa wadine 

e nisa metawada meka piliwelakata giyoth hodai 




oka gananam kathaakarala wadak na, Kaalayak EK enathuwama hitiye 18+ threads wadi nisa







e hangeema thaamath thiyenava EK gana hithanakota 

එකට හේතුව එලකිරිය update නොවීමද කියලත් මට හිතෙනවා ! 


සිරා කතාව ..
එත් මෙහෙම දේකුත් තියෙනවා .. මේ එලකිරිය තාමත් එකම තැන පල් වෙනවා කියල මට හිතෙනවා ..
මොකද 2013 මං එලකිරියට join වෙනකොට තිබ්බ වගේමයි මේක තාමත් .. පරණ මෙම්බර් කෙනෙක් ගෙන් ඇහුවත් කියන්නේ මේක ඒ කාලේ වගේම තමයි කියල ..
එතකොට පේනවා මේ වෙනස් වෙන ලෝකේ , එලකිරිය තුල වෙනස් වෙලා තියෙන්නේ මෙම්බර්ස් ලගේ හැසිරීම විතරයි..එකට හේතුව එලකිරිය update නොවීමද කියලත් මට හිතෙනවා !
![]()

මචන් මමත් උබ මේ කියල තියෙන ටිකම කියල පොස්ට් එකක් දාන්න ගොඩක් වෙලාවල් වල හිතිලා තියෙනවා. මට දැන් තියෙන account එක 2007 හැදුවට මම එළකිරි එකත් එක්ක හිටියේ 2004-2005 විතර ඉදන්.



