සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සුභ ප්‍රර්තානා කියමන්
    සුභ ප්‍රර්තානා..... කියමන්
    මා වටකර සතර දෙසින්
    ගිලිහෙන මුත් මුවට මුවින්
    ඔබේ මුවින් නැති පැතුමන් මට නැත අගනේ

    .............

    මා ඈ කර මාල බදින්නේ
    ඔබෙ නෙත් තරු සැලී දිලෙන්නේ
    මා ඈ ගත සලු පලදන්නේ
    ඔබෙ නෙත් අග කදුලු පිරෙන්නේ
    ගිගුම් හඩින් මගුල් සිලෝ පෝරුව දෙදරයි

    ...............

    මදු සමයට මගට බහින්නේ
    ඔබෙ නෙත් පෙරමග හමුවන්නෙ
    රහසින් බැදි පෙම සිහිවන්නේ
    අප මින් මතු නැත හමුවන්නේ
    ඔබ අන්සතු ලදක් කියා ඇයි මට කීවේ

    ගුදාස කපුගේ
    :(:(:(:(:(:(
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    තටු සිදුනා කිරිල්ලියේ
    තටු සිදුනා කිරිල්ලියේ
    යොවුන් වුයේ හැගුම් දරා නෙතින් නෙතට පියාසලා
    තටු සිදුනා කිරිල්ලියේ
    ................

    සමුදුරෙන් එහා මවූ ලොවේ
    නෑ ඔබේ සිතුම් සැලී ගියේ
    මේ නුවන් කෙසේද
    ඔබ නුවන් වශී කලේ

    ................

    ජිවිතේ යොවුන් වසන්තයේ
    නෑ ඔබේ පැතුම් පරාද වී
    මේ ලෙසින් කෙසේද
    ඔබෙ පැතුම් බිදී ගියේ

    මිල්ටන් මල්ලවාඅරච්චි
    :):)
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පියවරුන්ගේ දිනය සමරමු

    පියානෙනි මා නැවත උපන්නොත්
    අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා
    .............//

    ශිල්ප සතර දී සිහසුන හිදුවා
    ඔබට අහිමි ලොව මා රජ කරවා.....//
    ඈත ඉදන් ඔබ බලා සිටින්නේ
    නෑ ඔබ වන් පියවරු හමුවන්නේ
    පියානෙනී.........................

    හිත මිතුරන් මා හැරගිය දවසේ
    ලොවම එරෙහී වී තනිඋනුමොහොතේ.....//
    ඔබේ පැලේ නැත දොරගුලු ලන්නෙ
    ඔබේ සෙනෙහේ ගග නැත වියලෙන්නේ

    පියානෙනී.............................

    අබේවර්දන බාලසූරිය
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අත්වැල ගිලිහී ලොව තනි වූදා
    දකිනා පෙරමග ලකුණූ නැතී
    ආශා දැහැනේ වනසීයාදෝ
    යුගදිවි ගමනේ සොඳුරු ගතී

    උසුලනු හැකිවෙද තණ්හා ආශා
    සඟවනු හැකිවෙද සිතුවිලි මාලා
    ඉවසනු හැකිවෙද සෝ දුක් සoකා
    ආශා දැහැනේ වනසීයාදෝ
    යුගදිවි ගමනේ සොඳුරු ගතී

    දැගිලි එක්කල වරපට දෙදරා
    සෙනෙහස වැපුරූ සරුකෙත වනසා
    පුහුදුන් හදවත සෝගිනි දල්වා
    ආශා දැහැනේ වැනසීයාදෝ
    යුගදිවි ගමනේ සොඳුරු ගතී

    අමරසිරි පීරීස්;)
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Niyamai machan. Keep it up!

    Sinduwe namath damma nam wada hondai.
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පුර හද ලෙස ඔබ සමකල මගෙ මුහුනේ

    පුර හද ලෙස ඔබ සමකල මගෙ මුහුනේ
    නලලත මා සිත්ත්ම් කල කුංකුම තිලකේ
    ඔබ දුටු ලස්සන ඇයි බොදවී මැකුනේ
    පෙරලෙස පැහැබර නැතිවද නලලේ තිලකේ
    ...............

    ඇසුරෙන් මිදීලා ඔබ සමුගෙන යාදෝ
    මිහිරෙන් පිරී ලොව අමිහිරි වේදෝ
    ඔබ සිටු කුමරියකට බහ දුන්නාදෝ
    මට පිටුපා ඇගෙ අතිනත ගන්නේදෝ

    පුර හද.................................

    ඔබගෙන් වියෝවී ලොව මා තනිවේදෝ
    සිත මා විකල් වී අසරන වේදෝ
    ම්ගෙ සිත තුල තෙරපෙන දුක දන්නේදෝ
    එය මා කෙලෙසක ඉවසා ගන්නෙදෝ

    .................

    මායා දමයන්ති
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හිරු විකසිත වී මියයන පොලවේ

    හිරු විකසිත වී මියයන පොලවේ
    එලිය අදුර සම සමව බෙදයි
    ගත පන නල වන් රුදිරය මව්ගේ
    කිරට හැරී කුසගිනි දුරලයි
    ..............

    සුමුදු වදන් සවනට පාවී
    බිලිදු ඔබේ තුරුලේ සැතපෙයි
    ලෝකය බිහිකල මව්නි මගෙ
    නුබේ නමට මුලු ලොවම වදී
    .........මුලු ලොවම වදී

    ............


    හද මඩලේ සෙනෙහස කදුලින්
    සුදු බුදු රැස් විහිදුනි අහසින්
    එවන් මහිමයක් ලොවට උදාකල
    මව්නි ඔබට මුලු ලොවම ගැතී
    .....මුලු ලොවම ගැතී

    හිරු විකසිත.........

    අසංග ප්‍රියමන්ත
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    චන්ද්‍ර බිම්බ යුරු ඔබෙ වත පවසයි මුදු හදවත&#348

    චන්ද්‍ර බිම්බ යුරු ඔබෙ වත පවසයි
    මුදු හදවතක තතු
    ඉන්ද්‍ර නීල මිනි සේම දෙනෙත් යුග
    නොකරමි දිනෙක රතු
    ..............................//

    අන්ද මන්ද දැඩි චන්ඩ සිතුම් ඇති
    උහුලන් මැද දෙරනේ
    ඉන්ද්‍ර ඛිලයක් සේ මම ඉන්නෙමි
    නිරතුරු ඔබෙ සෙවනේ

    ................................

    අදත් සිනා සී හමුඋන අයුරින්
    බින්නර්චික මෙලොවේ
    හෙටත් උදෑසන පිබිදෙන දැසින්
    අප හමු විය යුතු වේ
    ................................

    නාරද දිසාසේකර
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔබේ ආදරේ.......... ශිලා ලිපියක් වගේ..........

    ඔබේ ආදරේ.......... ශිලා ලිපියක් වගේ..........
    ඔබේ ආදරේ දෙවන පැතිස් රජ දවසේ
    ශිලා ලිපියක් වගේ
    .................

    අව් වැසි වතුරින් පීඩිත වී
    බිදී තැනින් තැන අකුරු මැකි
    කියවා ගන්නට බෑ වටහා ගන්නට බෑ

    ........................

    මහ වන වදුලේ අසරන වී
    සියවස් ගන්නක් නටබුන් වී
    ඉස්පිලි පාපිලි නෑ බෙදුනු වදන් වැකී නෑ

    ඔබේ ආදරේ..........

    මර්වින් පෙරේරා
     

    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    අම්මා... පෙව් කිරි කදූලෙන් මේ ලොව මෙතරම් හැඩ වුනේ

    බිළිදුනේ... දරුවනේ... මගෙ පැලෙත්, රජ මැදුරේ

    බිළිදුනේ... දරුවනේ... මගෙ පැලෙත්, රජ මැදුරේ
    අම්මා... පෙව් කිරි කදූලෙන් මේ ලොව මෙතරම් හැඩ වුනේ

    හැඩ වෙවී රස පිරී ඉතිරී ලොවක් නලවන සේ

    අම්මා... පෙව් කිරි කදූලෙන් මේ ලොව මෙතරම් හැඩ වුනේ

    කිරි තොල් හමුවේ ඔබ පෙව් කිරි වල

    සිරුරේ ලේ වැල් මල් දැරුවා
    ඒ පෙව් කිරි වල පව් අරවන්නට
    අම්මේ මදි මම පින් කෙරුවා
    ඔබගේම දරුවන් රජුන් කරන්නට හැඩුවාය සිහිනෙන් පවා

    බිළිදුනේ... දරුවනේ... මගෙ පැලෙත්, රජ මැදුරේ

    අම්මා... පෙව් කිරි කදූලෙන් මේ ලොව මෙතරම් හැඩ වුනේ

    හැඩ වෙවී රස පිරී ඉතිරී ලොවක් නලවන සේ


    පුර හද පායන පුන් පෝදා

    රහසින් රහසින් ඔබ හැඩුවා
    හිරු රෑස් පායන හිමිදිරියේ
    රහසින් රහසින් ඔබ හැඩුවා
    ඉන්නා තැනක හිද පුතුනේ කියලා
    මට අමතන්න එන්නම් සොයා

    බිළිදුනේ... දරුවනේ... මගෙ පැලෙත්, රජ මැදුරේ

    බිළිදුනේ... දරුවනේ... මගෙ පැලෙත්, රජ මැදුරේ
    අම්මා... පෙව් කිරි කදූලෙන් මේ ලොව මෙතරම් හැඩ වුනේ

    හැඩ වෙවී රස පිරී ඉතිරී ලොවක් නලවන සේ

    අම්මා... පෙව් කිරි කදූලෙන් මේ ලොව මෙතරම් හැඩ වුනේ
     

    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    ගමට කලින් හිරු මුලු තැන් ගෙට වඩනා....
    ඒ හිරු එලියෙන් නැන මල් පොඩි පිපුනා...
    ඒ මල් සුවදේ අද ලෝ තුරු සුව විදිනා...
    කළා වැවේ නිල් දියවර අපෙ අම්මා...

    රෑ කලුවර අරගෙන දරුවන් එනතුරු

    සිත නෑ නිවන් දකින්නේ
    රෑ... කලුවර ඇවිදින් ඉකි බිද හැඩුවට
    හිත නෑ නිදි විද ගන්නේ

    හෙට අරුනට සැරසෙන තව දවසක් ගැන

    නින්දේ සිහින දකින්නේ
    මහ මායාවෙනි කවදාදෝ ඔය නෙත්
    දරු සෙනෙහසින් මිදෙන්නේ...

    විල්, දෙනි වල ඇවිදින දෙපා රිදෙන විට

    විහඟ ගීත බණ පද වේවා...
    බෝ මලුවක ඇවිලෙන පහන් වැටක් සේ
    තුන් සිත නිවී සැදේවා...

    මතු උපදින සසරෙ විශාඛාව වී

    මෙත් මග නෙත් හමු වේවා...
    ඇත් රජිණියනේ ඔබෙ නැලවිලි ගීතය
    ලොවම නිවන කවියක් වේවා...
     
    • Like
    Reactions: maheshsenadheera

    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    තණ නිල්ල දිගෙ ඇදිලා යනවා
    සිත මා... පිරිලා...
    දහසක් ඇස් මා වෙත යොමු වෙනවා
    සිත මා... පිරිලා...

    විදුලිය වාගෙ දැනිලා

    යන විට ඈත නොපෙනී
    දෙසවන් මගෙ පිරිලා ඇතේ
    ජය ගීතිකා ගැයෙනා

    තණ නිල්ල දිගෙ ඇදිලා යනවා

    සිත මා... පිරිලා...
    දහසක් ඇස් මා වෙත යොමු වෙනවා
    සිත මා... පිරිලා...

    මද හිරු ඈත දිලෙනා

    සුව බර මේ සැදෑවේ
    හසරෑල් නැගෙ සතුටින් වගෙ
    ජය ගීතිකා ගැයිලා...

    තණ නිල්ල දිගෙ ඇදිලා යනවා

    සිත මා... පිරිලා...
    දහසක් ඇස් මා වෙත යොමු වෙනවා
    සිත මා... පිරිලා...

    තණ නිල්ල දිගෙ ඇදිලා යනවා

    සිත මා... පිරිලා...
    දහසක් ඇස් මා වෙත යොමු වෙනවා
    සිත මා... පිරිලා...
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    රැලකින් තනිවී වන මැද සරනා

    :love::love::love::love::love::love::love::love:
    රැලකින් තනිවී වන මැද සරනා
    කැකුලු තුරුනු යාමේ
    ඇතෙකුට ඇත් දල යුවලක් වාගෙයි
    මට ඔබගේ ප්‍රේමේ

    ...........................//

    හබල බිදීගොස් පෙරලුනු ඔරුවක්
    ලෙස පාවෙන දිවියේ
    රුවල් මසා දී ගොඩගනු රිසියෙන්
    වෙහෙසෙන මියුලැසියේ

    ..............................

    තුඩ තුඩ තබ්මින් නෙකෙ නෙක පලවැල
    කවා පොවා සනහා
    පෙරුම් පුරනවද මතු බුදු වන්නට
    මට දී රැකවරනා

    අබේවර්දන බාලසූරිය
    :love::love::love::love::love::love::love::love:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    බිනර මලී..........බිනර මලී.....

    බිනර මලී..........බිනර මලී.....
    ....................................
    දන් වැල් කෙදි දසත් විදා අහස් ගගේ මැද
    තරු මුතුහර ගෙල පලදා වලා සේල ඇද
    බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද
    පායාපන් මගේ පැලට පායාපන් සද

    වන සපු මල් පිපී සුවද තීරු පෙරෙනවා
    ඇගේ ලගත් හරියට ඒ කුසුබ තියනවා
    පොද වැස්සට පුංචි වතුර බිංදු වැටෙනවා
    පුංචි බදේ පෙති ගෝබර සිහියට එනවා
    බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද
    පායාපන් මගේ පැලට පායාපන් සද

    බිනර මලී සිනා සුනා මතකයි යන්තම්
    මල් පෙති ඇමිනුවා වගේයි වැලකට රන්දම්
    නෙරිය තමා ඉග නලවන ගමනේ අන්දම්
    සද පැයුවා වගෙ වැටට උඩිනුත් පන්දම්
    බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද
    පායාපන් මගේ පැලට පායාපන් සද

    ඉර පායා රැස් විහිදා මුදුනට එනකොට
    සදටත් පිනි දිය ගලලා රැයක් ගෙවෙනකොට
    මල් පිපිලා කුසුබ වැදී බබරුන් එනකොට
    බිනර මලී මතක් වෙනවා ඉන්නට බැ මට
    බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද
    පායාපන් මගේ පැලට පායාපන් සද

    පීරා පිට මැදට හෙලූ වරලේ රැල් රැල්
    තොදොල් වෙවී කතා කියන හඩවා රසුදැල්
    කනේ අරුංගල් හරියට වගේ බැබිල මල්
    සුදු බන්ඩගෙ පැලේ තමා බිනරී හැමකල්
    බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද
    පායාපන් මගේ පැලට පායාපන් සද

    ගොයම් නෙලුමෙ කවී සීපද බිනරි කියනවිට
    කොවුල් හඩක් තවත් මොටද මුවන් පැලැස්සට
    බියත් සසල වෙයි ඈ ගැන හදවත ඉදහිට
    වෙඩික්කාරයා එතරම් හොද නෑ බජනෙට
    බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද
    පායාපන් මගේ පැලට පායාපන් සද

    පායපු සද නැත පුදුමෙකි රාහු ගිල්ලදෝ
    පායපු ඉර වලා ගැබේ පතුලට වීදෝ
    මැවූ සිහින මාලිගාව බිදී වැටුනදෝ
    මටත් හොරෙන් බිනර මලී දීග ගියාදෝ
    බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද
    පායාපන් මගේ පැලට පායාපන් සද

    රෝහිත විජේසූරිය

    :love::love::love::love::love:

    මේ ගීතය ගැන විශේශ දෙයක් කියන්න ඕන මේක මම හැමදාමත් ආසකරන මම අහපු ලස්සනම ගීතයක් මේ ගීතය අහනකොට අපිත් මී සින්දුවේ කියන සුන්දර ගම්මානෙම ජීවත් වෙන කෙනෙක් වගෙ සුන්දර හැගීමක් හදවතට දැනෙනවා මේක කියන ගායකයා ගොඩක් අය අහලවත් නැතුව ඇති
    මේ වගෙ සින්දු කියල තියන ගායකයෝ ගොඩක් ඉන්නවා ඒ අය ගැන කවුරුත් කතාවත් කරන්නේ නැ ඒක හරිම කනගාටුවට කරුනක්:oo:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කටු අකුලේ පිපි සුදු මල නෙලලා

    කටු අකුලේ පිපි සුදු මල නෙලලා
    මා ඔබ දෑතට පිරි නැමුවා
    ඔබ ඒ මල ගෙන පෙති පෙති කඩලා
    ඔබෙ පය පාමුල පොඩි කෙරුවා....:(
    ........................//

    ඔබ ඒ පාගා පොඩි කර දැමුවේ
    මා හද උයනේ සුපිපුනු කුසුමයි
    .............................//
    දවසින් දවසට මීවිත පුරවා
    මා ඔබ දෝතට පිරිනැමුවා
    ඔබ ඒ මිපිරි හිස්වූ මීවිත
    ඔබ පය පාමුල බිද දැමුවා
    .......................//
    ඔබ ඒ පාමුල පොඩි කර දැමුවේ
    මා සතු ජීවේ නොයිදුල් බදුනයි

    නාරද දිසාසේකර:love:
     

    diwya

    Member
    Jan 2, 2009
    489
    39
    0
    SUlanKedelNM.gif