බැබිලෝන් dictionary
ඔයාලට මතකද මන්දා මම babylon dictionary 1ක ගැන කලකට ඉහතදී thred 1ක් දැම්මා
ඒ මේකෙ පරන version එක ගැන දැන් babylon අලුත් version 1ක් ඇවිත් තියන නිසාත්
මේ software 1කේ තියන වැදගත් කම නිසාත් ආයෙත් ත්‍රෙඩ් 1ක් දාන්න හිතුනා:love::love:
මේක භාවිතයට ඉතාම පහසු හරිම user friendly...