බැබිලෝන් dictionary
ඔයාලට මතකද මන්දා මම babylon dictionary 1ක ගැන කලකට ඉහතදී thred 1ක් දැම්මා
ඒ මේකෙ පරන version එක ගැන දැන් babylon අලුත් version 1ක් ඇවිත් තියන නිසාත්
මේ software 1කේ තියන වැදගත් කම නිසාත් ආයෙත් ත්‍රෙඩ් 1ක් දාන්න හිතුනා

මේක භාවිතයට ඉතාම පහසු හරිම user friendly software 1ක්
සාමානය dictionary 1ක වගෙ අපිට ඕන වචනයක් මේකේ ගහලා ඉතා පහසුවෙන් තේරුම බලාගන්නත් පුලුවන්
ඒ වගෙම වචන ශබ්ද කරන විදිය අහන්නත් පුලුවන්
මේකෙ තියන වැදගත්ම ලක්ශනයක් තමා microsoft word එක්ක intergrade වීමේ හැකියාව
මෙමගින් අපි word වල ටයිප් කරන සහ අපි කියවන word file 1ක ඕනම වචනයක තේරුම බලාගන්න පුලුවන්
වචනෙ අහන්නත් පුලුවන්
ඒ වගෙම අපි වැරදියට වචනයක් type කලොත් normaly word වලින් විකල්ප වචන කිහිපයක් යෝජනා
කරනවනෙ මේ software 1න් ඒක තව දුරටත් වර්දනය කරලා වචන විශාල ගනනක් යෝජනා කරනවා
අපිට තෝරගන්න පහසු වෙන්න
තව එකක් කියන්න බැරිඋනා මේක dic එකක පමනක් නවෙයි මීක translator 1ක්
මෙතනින් බාගන්න torrent file 1ක් තියන්නෙ මම බාගත්ත torent file එක ගත්ත
තැන මට මතක නැ ඒ නිසා ඒ torrent file එක sendspace වලට up කලා
http://www.sendspace.com/file/atx0u5
මේක ඉන්ස්ටෝල් කරද්දි net disconnect කරල කරන්න ඩික් 1ක install කරලා crack කරන්න පස්සෙ ටාස්ක් බාර් icon එක right click කරලා configaration යන්න languages&dictionary යන්න manage dictionary යන්න babylon english කියන install කරගන්න ඒ වගෙම ඔන්ලයින් update disable කරන්න
වැඩේ හොදද කියලා කියලම යන්න ඕන හොදේ