1. ||K~E~M~I~T~H||

    කිඹුලාගේ_අවසානය

    :yes: අල්ලා ගත්ත එක නම් ලොකු දෙයක් ඒත් ඒ අල්ලපු එකේ කිසිම වටිනාකමක් ලැබෙන්නේ නෑ මේ කරපු වැඩේ හින්දා :frown::(
  2. ||K~E~M~I~T~H||

    කිඹුලාගේ_අවසානය

    :yes: ඒක නෙන්නම්
  3. ||K~E~M~I~T~H||

    කොටුවක්...............

    Reputation PTZ එකෙන් එන කොටුව ගැන ද කිව්වේ ? :P
  4. ||K~E~M~I~T~H||

    කිඹුලාගේ_අවසානය

    Size එක ද ? ඒත් කරපු වැඩේ නම් අසාධාරණයි :baffled::frown:
  5. ||K~E~M~I~T~H||

    කිඹුලාගේ_අවසානය

    :yes: අනික අල්ලපු කිඹුලෙකුට ගහන එක මහා ලොකු කජ්ජක් ද ? සමහර හාල් පාරුවෝ චන්දින් වෙන්න යන්වා නේ මේ වගේ වේලාවකදි :growl::baffled::angry::frown:
  6. ||K~E~M~I~T~H||

    කිඹුලාගේ_අවසානය

    ඒ වුනත් මේ වගේ කිඹුලෙක් Zoo එකේ හිටියාම අපිට ම නේ ආඩම්බර
  7. ||K~E~M~I~T~H||

    කිඹුලාගේ_අවසානය

    Zoo එකට යන්න කලින් මයි මැරිලා තියෙන්නේ දරුණු විදියට තුවාල කරලා හින්දා
  8. ||K~E~M~I~T~H||

    කිඹුලාගේ_අවසානය

    උඹ හිතනවා ද මේ සතා විතරයි ඒ වැවේ ඉදලා තියෙන්නේ කියලා ? :rolleyes::baffled:
  9. ||K~E~M~I~T~H||

    කිඹුලාගේ_අවසානය

    ඒකනේ :yes::sorry:
  10. ||K~E~M~I~T~H||

    කිඹුලාගේ_අවසානය

    අපේ මොඩයොන් හිතන්න තිබ්බා නේ මේ Size එකේ එකෙක් පණ පිටින් අල්ලා ගත්ත එකේ ඒ විදියටම Zoo එකට දිලා තිබ්බා නම් තියෙන වටිනාකම
  11. ||K~E~M~I~T~H||

    කිඹුලාගේ_අවසානය

    පුළුන් දාලා සංරක්ෂණය කරන්න යනවා කියන්නේ. :growl::baffled::(
  12. ||K~E~M~I~T~H||

    මෙයා කොහොමද ?

    මෙලෝ රහක් නෑ
  13. ||K~E~M~I~T~H||

    කිඹුලාගේ_අවසානය

    එක නෙන්නම් මොඩ මිනිස්සු :angry::frown::growl::(
  14. ||K~E~M~I~T~H||

    Ponds ad එකේ සින්දුව

    හිතා ගන්න බෑ
  15. ||K~E~M~I~T~H||

    (C THIS If u r a TRUE SRI LANKAN)Suddata Agilla dig kala...(Proud of u)

    හොද නායකයෙක් :yes:
  16. ||K~E~M~I~T~H||

    කිඹුලාගේ_අවසානය

    නෑ, පණ පිටින් අල්ලලා ඊට පස්සේ ගහලා තියෙන පහරට නේ මැරිලා තියෙන්නේ :(
  17. ||K~E~M~I~T~H||

    කිඹුලාගේ_අවසානය

    කිඹුලාගේ_අවසානය 3rhiQjOcng0 දැක්කේ නැති අය ඉන්නවා නම් බලන්න ආසීයාවේ ලොකුම කිඹුලා කියලා සැකකරන කිඹුලාගේ අවසානය :(
  18. ||K~E~M~I~T~H||

    බාගෙන_ඉවරයි~btjunkie

    එක දෙන්නම්.. :(

    No contents