මේ Picture එක දැක්කාම කවුරුත් බලන්න ඇති නේ මේ මොකක් ද කියලා :oo:
මේ Site එකේ වම් පැත්තේ උඩින් තියෙන්නේ ඒ Picture එකයි මේ
මේ Picture එක දැක්කාම කට්ටියට හිතෙන්න ඇති තවම Christmas ද කියලා :baffled:
ඒකමයි මටත් හිතුනේ :P:D
හෙට උදාවෙන නිදහස් දවස වෙනුවෙන් හරි මාරු කරමු නේ මේ පින්තුරය :cool:
එක අපිට...