1. ||K~E~M~I~T~H||

    අතේ_මාට්ටු+16

    එහෙම වෙන්නේ නෑ නේ, :no: හේතුව Wife Shopping යද්දි Husband Job එකට යන්නේ නැතිව ඉන්නේ නෑ නේ, අනික Office එකේ අදින ඇදුමක් නෙවෙයි නේ ඇදලා තියෙන්නේ :D
  2. ||K~E~M~I~T~H||

    Jack_ගැහුනොත්+16

    මේකත් බල හල්ලා කෝ මේකත් බල හල්ලා කෝ :angry: aC5BrlPfXWI :sorry:
  3. ||K~E~M~I~T~H||

    Jack_ගැහුනොත්+16

    ඕන් කිව්වා මෝඩ කතාවක්,:growl: අපේ එවුන් බුම්මාගෙන නේ ඉන්නේ , ඒකයි පොඩ්ඩක් හිනස්සන්න හිතුවේ :lol::cool:
  4. ||K~E~M~I~T~H||

    අතේ_මාට්ටු+16

    පට්ට සීන් එකක් නේ, මීස් හොද හින්දා හරි :lol:
  5. ||K~E~M~I~T~H||

    Jack_ගැහුනොත්+16

    පිස්සු ද Youtube පැත්තට ගියාම හම්බ වුන ඒවා දැක්කාම උඹලාව මතක් වුනා :lol::cool:
  6. ||K~E~M~I~T~H||

    Jack_ගැහුනොත්+16

    කෝ බලනවා විතරයි නේ :lol:
  7. ||K~E~M~I~T~H||

    Jack_ගැහුනොත්+16

    වැරදිලා හරි කෙල්ලෙක්ගේ පස්සෙන් කොච්චියේ හරි බස් එකේ හරි යන්න හිතන්න එපා :angry: බලපන් වෙන දේ :growl::frown: Lum3vnfZAJ0 :baffled:
  8. ||K~E~M~I~T~H||

    අතේ_මාට්ටු+16

    කෙල්ල හිතනවා : මොන කරදරයක් ද මේ බණින්නත් විදියක් නෑ. තව ටිකක් ඉවසලා බලමු. කොල්ලා හිතනවා : " ෂා, මේකි මට කැමති වගේ, එක නේ ගාණක් වත් නැතිව ඉන්නේ, අද නම් මගේ වාසනාවන්ත දවසක් වගේ " කෙල්ල : දැන් නම් ඉවසුවා හොදටම ඇති, හොදවයි දෙකක් කියන්න ඕනේ කියලා බලද්දි. " ආහ්හ්හ්හ්, මගේ මල්ල්ල්ලි !!!! "...
  9. ||K~E~M~I~T~H||

    Security_කැමරා

    :baffled::rolleyes:
  10. ||K~E~M~I~T~H||

    පරිස්සමින්_මගේ_දෙයියෝ

    මරණය කොයි තරම් වේගවත් ද නේ :(
  11. ||K~E~M~I~T~H||

    කිඹුලාගේ_අවසානය

    ඒ වගේ තිරිසන් හිතක් කොහෙන්ද එක පාරටම අපේ මිනිසුන්ට ආවේ :growl::frown::angry::baffled:
  12. ||K~E~M~I~T~H||

    Security_කැමරා

    මම හිතුවේ ඔයාගේ ගෙදරත් හයි කරගෙන ඇති කියලා. :):nerd:
  13. ||K~E~M~I~T~H||

    Security_කැමරා

    නියමයි :), මේ වැඩේට මොන මොන දේවල් ද ගන්න ඕනේ
  14. ||K~E~M~I~T~H||

    Security_කැමරා

    ඒවාට කියක් වගේ යයි ද ? අපිට එකෙන් Online බලා ගන්න පුලුවන් වගේම Record කරලා පරන ඒවා බලා ගන්නත් පුලුවන් නේ
  15. ||K~E~M~I~T~H||

    Security_කැමරා

    ඒ තරම් යනවා ද අපිටම හදා ගන්න විදියක් නෑද්ද බඩු අරන් :(
  16. ||K~E~M~I~T~H||

    Security_කැමරා

    :( රු. 12,000 -15,000 අතර කර ගන්න බැරි වෙයි ද ?
  17. ||K~E~M~I~T~H||

    Security_කැමරා

    මේ Site එකේ Security Camera දා ගත්ත අය ඉන්නවා ද ? මගේ ගෙදරත් දාගන්න හිතාගෙන ඉන්නේ අඩුම කීයක් යයි ද මේ වැඩේට ? මොබිටෙල් එකෙන් දෙන ඇඩ් එක දා ගත්ත අය ඉන්නවා ද ? E-bay එකෙන් ගන්නවා නම් කියක් වගේ වියදම් වෙයි ද ? පුලුවන් නම් Link දෙන්න

    No contents