කෑවට කමක් නෑ
කෑවට කමක් නෑ
නාට්‍ය බස් රථයෙන් බැස ගත් ග්‍රැන්විල් තම කණ්ඩායමේ සගයන් සමඟ හෝටලයට ගොඩ වුණේ තේ බීමට ය. තේ ගෙනෙන තෙක් බලා සිටි ග්‍රැන්විල් හදිසියේ ම තමා සමීපයේ තිබූ වීදුරු ෂෝ කේසයක ගල් බනිස් වගයක් තබා තිබෙනු දුටුවේය.
හෝටලය සිසාරා තියුණු බැල්මක් හෙළූ හෙතෙම, තමා වෙත කිසිවකුගේ...