අද වගේ දවසක මේක දාන එකත් හොදයි.....
අදට අවුරුදු 45ක් වෙනවා.....
බක් මහේ කටහඩ - අඥාත කතෘක ප්‍රබන්ධයකි.
එරබදු අතු නැමී රෑ හුළගේ හැපෙන
ගග බඩ නුඹේ උණු ලේ පුසුඹ ම ඉහෙන
ඉදහිට පුංචි රතු මල් පෙති දිග හැරෙන
මේ බක් මහෙත් ඉවුරෙන් අත වනනු මැන
තෙලිකඩ ගගේ දිය නෑ වෙනදා සිසිල
කිපිලා ලෝහිත ව ලේ පාටයි ගගුල...